Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

ප්‍රධාන සංඥා නිලධාරී මූලස්ථානය

1988 සිට සංඥා බලසේනාවේ ආඥාපති" ප්‍රධාන සංඥා නිලධාරියා ලෙස කටයුතු කර ඇත. ශ්‍රී ලංකා යුධ හමුදාවේ ස්‍රීග්‍ර ව්‍යප්තියත් සමග සංඥා බලසේනාව වෙන් වූ අතර 2007 මාර්තු මස 12 වන දින යුධ හමුදා චර්යා අවු අංක ARO 44/2007 මගින් මූලස්ථාන ප්‍රධාන සංඥා නිලධාරියා පිහිටුවන ලදී මෙම මූලස්ථානයේ ප්‍රධානියා ලෙස ප්‍රධානසංඥා නිලධාරී කටයුතු කරණ අතර ඔහු සියලුම සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ සහ ව්ද්‍යුත් කටයුතු සැළසුම් කිරීම" පරීක්ෂා කිරීම සහ සියලුම සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ කටයුතු පිලිබද වගකිව යුතු අතර ඔහු ඉහත කරුණු සම්බන්දව යුධ හමුදාපති වරයාට යුදෝපාය පිළිබදව උපදෙස් සැපයිය යුතුය.

පසුගිය ප්‍රධාන සංඥා නිලධාරීන්

නම සිට දක්වා
බ්‍රිගේඩියර් සීජේ අබේරත්න වීඑස්වී යූඑස්පී (Officiating) 15.07.1988 01.04.1991
බ්‍රිගේඩියර් එෆ්සීජේ ද සිල්වා (Officiating) 02.04.1991 15.10.1991
බ්‍රිගේඩියර් සීජේ අබේරත්න වීඑස්වී යූඑස්පී(Officiating) 16.10.1991 01.05.1992
කර්නල් කේඒ ඥාණවීර යූඑස්පී (Officiating) 02.05.1992 27.06.1993
කර්නල් එච්ජීඑන් පද්මසිරි යූඑස්පී (Officiating) 28.06.1993 01.12.1993
බ්‍රිගේඩියර් ඒඑම්සීඩබ්ලිව්බී සෙනෙවිරත්න යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 02.12.1993 01.05.1994
කර්නල් එච්ජීඑන් පද්මසිරි යූඑස්පී (Officiating) 02.05.1994 01.09.1994
බ්‍රිගේඩියර් එච්ජීඑන් පද්මසිරි යූඑස්පී (Officiating) 02.09.1994 20.10.1996
කර්නල් එම්ඒ විපුලගුණ (Officiating) 21.10.1996 11.12.1996
කර්නල් ඩබ්ලිව්ඩීඑන් ප්‍රේමසිරි (Officiating) 12.12.1996 05.06.1997
බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඩීඑන් ප්‍රේමසිරි (Officiating) 06.06.1997 20.02.1999
කර්නල් වයිඑස්ඒ ද සිල්වා යූඑස්පී පීඑස්සී (Officiating) 21.02.1999 24.02.1999
බ්‍රිගේඩියර් වයිඑස්ඒ ද සිල්වා යූඑස්පී පීඑස්සී (Officiating) 25.02.1999 12.03.2003
කර්නල් ඊපී ද ඉසෙඩ් අබේසේකර යූඑස්පී (Officiating) 13.03.2003 21.08.2003
බ්‍රිගේඩියර් වයිඑස්ඒ ද සිල්වා යූඑස්පී පීඑස්සී (Officiating) 22.08.2003 14.05.2004
බ්‍රිගේඩියර් ඊපී ද ඉසෙඩ් අබේසේකර යූඑස්පී (Officiating) 29.07.2004 26.12.2005
බ්‍රිගේඩියර් ටීඑෆ් මීඩින් ආර්එස්පී එල්ඩීඑම්සී (Officiating) 27.12.2005 21.07.2009
මේජර් ජෙනරල් එස්ඒපීපී සමරසිංහ ආර්එස්පී යූඑස්පී පීඑස්සී 22.07.2009 29.08.2011
මේජර් ජෙනරල් ආර්ඒ කඩුවෙල යූඑස්පී 30.08.2011 10-04-2013
බ්‍රිගේඩියර් කේආර්පී රොවෙල් ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී යූඑස්ඒසීජීඑස්සී (Officiating) 04-10-2013 04-03-2014
මේජර් ජෙනරල් කේආර්පී රොවෙල් ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී යූඑස්ඒසීජීඑස්සී 04-03-2014 11-04-2018
මේජර් ජෙනරල් බීඑච්එම්ඒ විජේසිංහ යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 11-04-2018 23-04-2018
මේජර් ජෙනරල් එන්එම් හෙට්ටිආරච්චි වීඑස්වී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී එම්එම්එස් 23-04-2018 24-02-2020
මේජර් ජෙනරල් ඩබ්ලිව් පී ඒ කේ තිලකරත්න පීඑස්සී 27-02-2020 21-01-2021
මේජර් ජෙනරල් පීඒජේ පීරිස් එන්ඩීයූ 22-01-2021 05-06-2021
මේජර් ජෙනරාල් එච්එම්එල්ඩී හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී 06-06-2021 01-03-2023
මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එස් රත්නායක එන්ඩියු 01-03-2023 31-12-2023
මේජර් ජෙනරාල් අයි එච් එම් ආර් කේ හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී 03-01-2024 මේ දක්වා