Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

10 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සංඥා බලකාය (CT)

මූළික සංඥා වැඩපලේ ඉතිහාසය, ශ්‍රී ලංකා සංඥා බලකායේ පළමුවන රෙජිමේන්තුව ඉතිහාසය සමග දිගු වේ. 1958දී 1 SLSC පිහිටුවීමෙන් අනතුරුව මූළික සංඥා වැඩපල 1994 දී ශ්‍රී ලංකා සංඥා බලකාය සමග සම්බන්ධ වූයේ රේඩියෝ/දුරකථන උපකරණ වල අලුත්වැඩියා කටයුතු සපුරිලීම සදහාය.

1991අගෝස්තු 01 වන දින සංඥා මූළික වැඩපල බලකාය " පිහිටවූයේ නිලධාරීන් 10 දෙනෙකුගෙන් සහ සෙසු නිලයන් 309 දෙනෙකුගෙන් සමන්විතවිය. එමගින් රේඩියෝ රිලේ උපකරණ, දුරකථන හුවමාරු සහ අනෙකුත් දුරකථන සන්නිවේදන උපකරණ වැනි ශ්‍රී ලංකා යුධ හමුදාවේ අවශ්‍යතාවය මත හදුන්වාදුන් ඉලෙක්‍ට්‍රෝනික සහ සන්නිවේදන උපකරණ අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කර පවත්වා ගැනීම සදහා පහසුකම් සැලසිනි. 1SLSC හි ආඥාව යටතේ පැවති මෙම බලඝනය 1999 සැප්තැම්බර් 17 වන දින සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථානයට දක්වා ස්ථානය මාරු කරන ලදි. 1991 අගෝස්තු 1 වන දින සිට 2000 අගෝස්තු 17 වන දින දක්වා සංඥා මූලික වැඩපල බලඝනය, බලකාධිපතිවරු 8 දෙනෙක් යටතේ කාර්යක්ෂමව රාජකාරි සිදු කරන ලදි. යුධ කාලසීමාවේදී සංඥා මූලික වැඩපල බලඝනය මගින් අතිමහත් භූමිකාවක් සිදු කෙරුනේ කාර්මිත සහ තාක්ෂණික අංශ වලිනි.2000 අගොස්තු 13 වන දින යුධ හමුදා ආංඥාවක් මගින් සංඥා මූලික වැඩපල, ස්වාධින ඒකකයක් ලෙස පිහිටුවන ලදි.

කැප්ටන් කේආර්පී රොවෙල් 01/01/1992 - 21/07/1992
කැප්ටන් ඩබ්ලිව්පීයූ චන්ද්‍රසිරි 21/07/1992 - 03/11/1992
මේජර් ඩබ්ල්ව්එච්එ්එම් විජේසිංහ 15/02/1995 - 01/02/1997
මේජර් එම්ජේ සිරිමල් 01/02/1997 - 01/05/1998
මේජර් ජේඑන් වික්‍රමආරච්චි 01/05/1998 - 24/01/2000
මේජර් එම්ඩී කුරේ 24/04/2000 - 26/04/2000
මේජර් ඩී ඒකනායක 26/04/2000 - 10/06/2000
මේජර් ඩීආර් ධර්මසිරි 01/06/2000 - 19/07/2001
මේජර් එම්ඩී කුරේ 22/07/2001 - 04/11/2001

During these periods following officers performed duties as Commandants of Signal Base Workshop:

මේජර් ජේඑන් වික්‍රමආරච්චි යූඑස්පී 05/11/2001 - 20/03/2003
ලුතිතන් කර්නල් ජේඑන් වික්‍රමආරච්චි යූඑස්පී 21/03/2003 - 10/11/2005
ලුතිතන් කර්නල් කේඑම්ආර්පී කරුණාතාලක පීඑස්සී 10/11/2005 - 06/09/2007
මේජර් එච්එම්එල්ඩී හේරත් ආර්එස්පී පීඑස්සී 06/09/2007 - 03/02/2009
ලුතිතන් කර්නල් එච්එම්එල්ඩී හේරත් ආර්එස්පී පීඑස්සී 03/02/2009 - 25/02/2009
ලුතිතන් කර්නල් එම්පීජේඑස්කේ පටබැදිගේ 26/02/2009 - 11/08/2010
ලුතිතන් කර්නල් වීඑල්කේ ජයරත්න පීඑස්සී 11/08/2010 - 15/11/2011
ලුතිතන් කර්නල් ඩබ්ලිව්ඩීඑල් ප්‍රේමසිරි 16/11/2011 - 31/05/2012
කර්නල් ඩබ්ලිව්ඩීඑල් ප්‍රේමසිරි 01/06/2012 - 17/01/2013
ලුතිතන් කර්නල් ජීඑල්එස්ඩබ්ලිව් ලියනගේ පීඑස්සී 18/01/2013 - 25/11/2013
මේජර් ඊඑන්පී ගුණවර්ධන (වැඩ බලන) 26/11/2013 - 30/12/2013
ලුතිතන් කර්නල් කේඑම්ජී බණ්ඩාරනායක පීඑස්සී 31/12/2013 - 16/09/2015
ලුතිතන් කර්නල් ඒපී වික්‍රමසේකර යූඑස්පී පීඑස්සී 17/09/2015 - 10/10/2016
ලුතිතන් කර්නල් එල්වීපී ධම්මික 10/10/2016 - 04/07/2018
ලුතිතන් කර්නල් එම්ආර්එම්ආර්එල්බී මීගස්තැන්න යූඑස්පී 04/08/2018 - 30/07/2020
ලුතිතන් කර්නල් ඒඑම්ටී අමරකෝන් පීඑස්පී 09/08/2020 - 24/09/2021
ලුතිතන් කර්නල් එච්එම්බීඑම්බී හේරත් යූඑස්පී 27/09/2021 - 27/03/2023
මේජර් ටිටිඑන් මෙන්ඩිස් යූඑස්පී 28/03/2023 - මේ දක්වා