Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

5 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සංඥා බලකාය

එවකට 1948 දී බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකා යුධ හමුදාව පිහිටවූ අවස්ථාවේ සිටම ශ්‍රී ලංකා සංඥා බලකාය එහි ආරම්භයේ සිටම දිගු ඉතිහාසයකට හිමිකම් කියයි.එහි පුධාන කාර්යය වූයේ හමුදාවේ මෙහෙයුම් හා පරිපාලන කටයුතු සදහා සන්නිවේදනය සැපයීමයි 1990 වර්ෂ වලදී ශ්‍රී ලංකා යුධ හමුදාවඅමිහිරි ත්‍රස්ථවාදී තර්ජනයට මුහුණ දීම සදහා වූ අත්‍යාවශ්‍ය ඉල්ලුම සදහා එහි ප්‍රධාන කාර්යයන් වෙනස් වෙමින් RFT රෙජිමේන්තු පිහිටුවීම සදහා (හමුදාවේ සහය මගින්) තීරණාත්මක තීරණයක් ගන්නා ලදී. මෙය යුධ හමුදාවේ පාබල කටයුතු කිරීම සදහා වූ අතර තුස්තවාරීන් මගින් සිදු කරන ලද තර්ජනයට එරෙහි ව සටන් කිරීම සදහා යුධ හමුදාව බරපතල ලෙස පාබල හමුදාවන්ගේ හිංසනයකට මුහුණ දී තිබීම මෙයට හේතු විය. මෙම ඉල්ලීම සපුරාලීම සදහා බලකාය අභියෝගයට මුහුණ දීමට ධෛර්යමත් විය. එම පසුබිම සමගින් 1994 ජනවාරි 2 වන දින ශ්‍රී ලංකා සංඥා බලකායේ පළමුවන පිබල රෙජිමේන්තුව පුහිටුවන ලදී. ඒ කෙසේද යත් 5SLSC(RFT) හි 04 වන සේනාංකය වශයෙනි.

5 වන ශ්‍රී ලංකා සංඥා බලකාය දේවහූව හි පිහිටුවන ලද්දේ නිලධාරීන් 25 දෙනෙකුගෙන් හා අනෙකුත් 900 ක පිරිසකගෙනි එහි ආරම්භක අවදියේ සිටි අභියෝගය භාරගත් නිලධාරීන් සහ ජේෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 1SLSC,3SLSC සහ 4SLSC වලට අයත්වූහ.තවද සෙසු නිලයින් 800 ක් බදවා ගැනීමට එය වාසනාවන්ත වූ අතර එහි පළමුවන අණදෙන නිලධාරීතුමාගේ වගකීම වූයේ ඔවුන්ව දැඩි ඉල්ලුමක් සහිතව සංඥා වාබල නිලයන් බවට පත් කිරීම සදහා ඔවුන් පුහුණු කිරීම විය.හමුදා පුහුණුව සාර්ථකව අවසන් කිරීමත් සමගම බලසේනාවේ ප්‍රථම අණ දෙන නිලධාරී වූ එවකට සිටි මේජර් EP ද Z අබේසේකර (රෙජිමේන්තුවේ පියානන්) දැනට කර්නල් ආඥාපති තුමන් යුධෝපකරන විශාරද හා දෙවන යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වරුන්ට වගකීම පැවරුනේ එහි ප්‍රථම බල සේනාව පූනිනී වල පිහිටුවීමේදී හමුදාවන්ගේ කාර්යභාරය කිරීම සදහා ය. එතැන් සිට බල සේනාව මෙහෙහුම් කාර්යයන් වල නතර වූයේ මේ දක්වා එහි සමසිථ පැවැත්මේ දී වාලච්චනයි" කල්කුඩා"මඩකලපුව"මාන්කර්නි"සතුරුකොන්දන්" ගුරුගලාරු"මාවිල්ආරු" සින්තපුර" කල්ලාර්" නාච්චිකුඩා" උදයාර්කට්ටු සහ මුල්ලයාවෙලි ප්‍රෙද්ශ වලදී වන අතර එය ආක්‍රමනයන් සදහා සහභාගී වීම් හැරුනුකොටය.

ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් පසුව බලසේනාව ඒකාබද්ද කරණ ලද්දේ 2012 මාර්තු 03 වන දින වන අතර 10SLSC සහ 5SLSC ඒකක එක් ඒකකයක් බවට පත් කරන ලදී ශ්‍රී ලංකා සංඥා බලකා ඉතිහාසයේදී ඒකාබද්ධ කිරීමක් සිදුකල ප්‍රථම වතාව මෙය විය.මෙය හුදෙක් ක්ෂය වූ ශක්තීන් උත්තේජනය කිරීම සදහා මෙහෙයුම් වල දිගුකාලීන යෙදවීම් සදහා කාර්යක්ෂම අණ දීමක් හා පරිපාලන ව්‍යුහයක් ඇති කිරීමට සිදු කෙරිණි. එයට අමතරව කාර්යක්ෂම කාර්ය සිදු කිරීම සදහා වත්කම් වැඩිදියුණු කිරීම සිදුවිය.

මේජර් ඊපී ද ඉසෙඩ් අබේසේකර 1994/01/02 - 1994/07/01
ලුතිතන් කර්නල් ඊපී ද ඉසෙඩ් අබේසේකර 1994/07/02 - 1995/06/08
ලුතිතන් කර්නල් එච්එම්එච්ඒ හේරත් පීඑස්සී 1995/06/09 - 1996/06/27
ලුතිතන් කර්නල් කේඑම් නවරත්න 1996/06/28 - 1998/01/04
මේජර් ඒ ආර් සමරසිංහ 1998/01/05 - 1999/11/12
මේජර් ආර්ඒඑස් රණසිංහ 1999/11/13 - 2000/07/01
ලුතිතන් කර්නල් ආර්ඒඑස් රණසිංහ 2000/07/02 - 2001/01/11
මේජර් ඩී ඒකනායක 2001/01/12 - 2002/12/30
මේජර් එම්ටී වෛද්‍යරත්න 2002/12/31 - 2005/01/27
මේජර් එච්පී සෙනෙවිරත්න 2005/01/28 - 2005/05/12
ලුතිතන් කර්නල් එච්පී සෙනෙවිරත්න 2005/05/13 - 2005/10/24
ලුතිතන් කර්නල් එන්එම් හෙට්ටිආරච්චි පීඑස්සී 2005/10/25 - 2006/08/25
මේජර් පීඒජේ පීරිස් 2006/08/26 - 2007/07/15
මේජර් ඩබ්ලිව්ඩීඑන් ප්‍රේමසිරි 2007/07/16 - 2007/10/10
ලුතිතන් කර්නල් ඩබ්ලිව්ඩීඑන් ප්‍රේමසිරි 2007/10/11 - 2008/02/19
ලුතිතන් කර්නල් පීඒජේ පීරිස් 2008/02/19 - 2008/08/11
මේජර් බීඩබ්ලිව්එම්ජේඒ ප්‍රේමදස ආර්එස්පී 2008/08/12 - 2009/02/22
ලුතිතන් කර්නල් ඩබ්ලිව්ජී ඩයස් 2009/04/19 - 2010/10/29
ලුතිතන් කර්නල් ඩබ්ලිව්ඩීඑල් ප්‍රේමසිරි 2010/10/30 - 2011/12/01
ලුතිතන් කර්නල් අයිඑච්එම්ආර්කේ හේරත් පීඑස්සී 2012/02/01 - 2013/11/24
ලුතිතන් කර්නල් බීඅයි ආසලලාරච්චි පීඑස්සී  2013/11/25 - 2016/01/26
ලුතිතන් කර්නල් බීඩී ප්‍රනන්දු පීඑස්සී  2016/01/27 - 2018/02/02
ලුතිතන් කර්නල් පීඑච්එන් චන්ද්‍රසේකර 2018/02/02 - 2020/02/26
ලුතිතන් කර්නල් ඩීඑම්අයිඑස් බණ්ඩාර 2020/02/27 - 2021/10/29
ලුතිතන් කර්නල් එස්ඒඑල්අයි ජයසේන පීඑස්සී 2021/10/30 - මේ දක්වා