Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

සංඥා බල සේනා මූලස්ථානය

යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි ස්වාධීන ආයතනයක් ලෙස ARO 28/88 සංඥා බලසේනාව පිහිටුවන ලදී. ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශීඝ්‍ර ව්‍යාපෘතිය හේතුවෙන් සංඥා බලසේනාව වෙන් වූ අතර 2007 මාර්තු 12 වන දින යුධ හමුදා අනු අංක ARO 44/2007 යටතේ වෙනම ඒකකයක් ලෙස මූලස්ථාන ප්‍රධාන සංඥා නිලධාරී පිහිටුවන ලදී. 2024 දෙසැම්බර් මස 04 වන දින සිට සංඥා බලසේනාව 1 සංඥා බළසේනාව ලෙස නම් කරන ලද අතර, ඒමගින් දැනට පවතින තොරතුරු සන්නිවේදන තාක්ෂණ සහ එහි ගැටලු වලට විසදුම් සපයන අතර, (සයිබර් ආරාක්ෂන හා විද්‍යුත් සංග්‍රමික තාක්ෂණික කටයුතු හැර) යුද්ධ හමුදා මූලස්ථානයේ සිට බල ඇණි මූලස්ථාන දක්වා ස්වාධීන ස්ථානයන් සදහා නිසි ආකාරව තොරතුරු සන්නිවේදන තාක්ෂණය ක්‍රියාත්මකවීම තහවුරු කරයි. වර්තමානයේ 1 සංඥා බලසේනාව සාලාව කොස්ගම කදවුරෙහි පිහිටා ඇත.

ප්‍රධාන සංඥා නිලධාරී/සංඥා බලසේනාධිපතිවරුන්

නම සිට දක්වා
බ්‍රිගේඩියර් සීජේ අබේරත්න වීඑස්වී යූඑස්පී 15.07.1988 01.04.1991
බ්‍රිගේඩියර් එෆ්සීජේ ද සිල්වා 02.04.1991 15.10.1991
බ්‍රිගේඩියර් සීජේ අබේරත්න වීඑස්වී යූඑස්පී 16.10.1991 01.05.1992
කර්නල් කේඒ ඥාණවීර යූඑස්පී (Officiating) 02.05.1992 27.06.1993
කර්නල් එච්ජීඑන් පද්මසිරි යූඑස්පී (Officiating) 28.06.1993 01.12.1993
බ්‍රිගේඩියර් ඒඑම්සීඩබ්ලිව්බී සෙනෙවිරත්න යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 02.12.1993 01.05.1994
කර්නල් එච්ජීඑන් පද්මසිරි යූඑස්පී (Officiating) 02.05.1994 01.09.1994
බ්‍රිගේඩියර් එච්ජීඑන් පද්මසිරි යූඑස්පී (Officiating) 02.09.1994 20.10.1996
කර්නල් එම්ඒ විපුලගුණ (Officiating) 21.10.1996 11.12.1996
කර්නල් ඩබ්ලිව්ඩීඑන් ප්‍රේමසිරි(Officiating) 12.12.1996 05.06.1997
බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඩීඑන් ප්‍රේමසිරි 06.06.1997 20.02.1999
කර්නල් වයිඑස්ඒ ද සිල්වා යූඑස්පී පීඑස්සී (Officiating) 21.02.1999 24.02.1999
බ්‍රිගේඩියර් වයිඑස්ඒ ද සිල්වා යූඑස්පී පීඑස්සී 25.02.1999 12.03.2003
කර්නල් ඊපී ද ඉසෙඩ් අබේසේකර යූඑස්පී (Officiating) 13.03.2003 21.08.2003
බ්‍රිගේඩියර් වයිඑස්ඒ ද සිල්වා යූඑස්පී පීඑස්සී 22.08.2003 14.05.2004
බ්‍රිගේඩියර් ඊපී ද ඉසෙඩ් අබේසේකර යූඑස්පී 29.07.2004 26.12.2005
බ්‍රිගේඩියර් ටීඑෆ් මීඩින් ආර්එස්පී එල්ඩීඑම්සී 27.12.2005 12.03.2007

සංඥා බලසේනාධිපතිවරුන්

නම සිට දක්වා
බ්‍රිගේඩියර් ටීඑෆ් මීඩින් ආර්එස්පී එල්ඩීඑම්සී 12.03.2007 03.08.2008
කර්නල් කේආර්පී රොවෙල් ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී යූඑස්ඒසීජීඑස්සී (Officiating) 04.08.2008 29.07.2009
බ්‍රිගේඩියර් කේආර්පී රොවෙල් ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී යූඑස්ඒසීජීඑස්සී 30.07.2009 29.07.2011
කර්නල් එන්එම් හෙට්ටිආරච්චි පීඑස්සී (Officiating) 30.07.2011 27.04.2012
බ්‍රිගේඩියර් එන්එම් හෙට්ටිආරච්චි පීඑස්සී 28.04.2012 13-02-2014
බ්‍රිගේඩියර් ඩීඒපීඑන් දෙමටන්පිටිය පීඑස්සී 13-02-2014 15-03-2015
බ්‍රිගේඩියර් එච්පී සෙනෙවිරත්න යූඑස්පී 16-03-2015 10-08-2016
බ්‍රිගේඩියර් එම්ටී වෛද්‍යරත්න 10-08-2016 22-10-2018
බ්‍රිගේඩියර් ඩබ්ලිව්පීඒකේ තිලකරත්න පීඑස්සී 22-10-2018 22-04-2019
කර්නල් ඩබ්ලිව්එල් ප්‍රේමසිරි යූඑස්පී 22-04-2019 20-11-2019
බ්‍රිගේඩියර් ඩබ්ලිව්එල් ප්‍රේමසිරි යූඑස්පී 20-11-2019 29 - 01 - 2021
මේජර් ජෙනරල් එච්එම්එල්ඩී හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී 29 - 01 - 2021 16 -08 -2021
බ්‍රිගේඩියර් ජීඑල්එස්ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී 16 -08 -2021 07 -03 -2022
බ්‍රිගේඩියර් බීඅයි අස්සලාරච්චි යූඑස්පී පීඑස්සී 09 -03 -2022 16-03-2023
කර්නල් එච්ඩීජේපී වීරතුංග 17-03-2023 05.09.2023
කර්නල් පීඩබ්ලිව්එම්එම්ඩී විජේරත්න ආර්එස්පි යුඑස්පි 16.11.2023 31.12.2023
බ්‍රිගේඩියර් පීඩබ්ලිව්එම්එම්ඩී විජේරත්න ආර්එස්පි යුඑස්පි 01.01.2024 04.12.2024
බ්‍රිගේඩියර් වයිඑස්පී සුමනසිංහ ආර්එස්පී 04.12.2024 මේ දක්වා

ඇමතුම් විස්තර

ස්ථාවර දුරකථන අංකය - 011-3086777
යුහ දිගුව - 57495