Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

සභාපතිනිය

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය

ස්වෙන්ද්‍රිනි දිසානායක මැතිණිය

මුල් පුවත

මුල් පුවත්

ඉන්දියානු යුද්ධ හමුදා සාමාජික භාර්යාවන්ගේ සුභසාධක සංගමයේ සභාපතිනිය මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතනයේ නිල සංචාරයක
ඉන්දියානු යුද්ධ හමුදා සාමාජික භාර්යාවන්ගේ සුභසාධක සංගමයේ සභාපතිනිය මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතනයේ නිල සංචාරයක

2026-01-08 13:59:57

ඉන්දියානු යුද්ධ හමුදා සාමාජික භාර්යාවන්ගේ සුභසාධක සංගමයේ සභාපතිනී සහ ඉන්දීයානු යුද්ධ හමුදාධිපතිගේ භාර්යාව වන සුනීතා ද්විවේදී මහත්මිය සහ මෙරට ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්ගේ භාර්යාවන් ඇතුළු දූත පිරිසක් 2026 ජනවාරි මස 07 වන දින යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිල නිවසේදී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වේන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය හමුවිය.

උණුසුම් පුවත්

උණුසුම් පුවත්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් ආනවිලුන්දාව ග්‍රාමීය රෝහල වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් ආනවිලුන්දාව ග්‍රාමීය රෝහල වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

2026-03-11 17:30:43

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2026 මාර්තු මස 10 දින ආනවිලුන්දාව ග්‍රාමීය රෝහලේදී පවත්වන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

2026-03-10 20:57:05

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, විශේෂ කාන්තා දින සැමරුම් වැඩසටහනක් 2026 මාර්තු මස 08 දින "ලයා ලෙශර් කුකුළේගඟ" පරිශ්‍රයේදී පවත්වන ලදී. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වේන්ද්‍රිනී රොද්‍රිගෝ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාජිකයෙකු සඳහා නව නිවසක් ඉදිකර දෙයි

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාජිකයෙකු සඳහා නව නිවසක් ඉදිකර දෙයි

2026-03-06 09:58:41

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රාජකාරියෙහි නියුතු සාමාජිකයෙකු සඳහා නවතමයෙන් ඉදිකරනු ලැබූ නිවසක් 2026 මාර්තු මස 04 වන දින ගල්ගමුව, මහානාන්නේරිය ප්‍රදේශයේදී ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත භාර දෙනු ලැබීය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් පරිත්‍යාග වැඩසටහනක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් පරිත්‍යාග වැඩසටහනක්

2026-02-28 17:38:49

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2026 පෙබරවාරි මස 26 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ගැබිනි කාන්තා සෙබළියන්ට ත්‍යාග පාර්සල් සහ යුද්ධ හමුදා සාමාජිකයින්ට හා සිවිල් සේවක මහතුන්ට මූල්‍යමය ආධාර ලබා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

පුවත් විශේෂාංග

දැන්වීම්

සේවා වනිතා අලෙවිසැල්

ඔබගේ ළඟම ඇති යුද්ධ හමුදා සේවා වනිතා සුභසාධක වෙළඳසැල් සොයා ගන්න.

ශාඛා

ව්‍යාපෘති