Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

රණවිරු යෝගට් ව්‍යාපෘති


මෙම ව්‍යාපෘතිය යුද්ධ හමුදාවේ සියලුම සාමාජිකයින්ට ගුණාත්මක හා පෝෂ්‍යදායී යෝගට් ලබාදීම සඳහා ආරම්භ කරන ලද අතර එය පහත සඳහන් ස්ථානවල සිදු කෙරෙන අතර මෙම ව්‍යාපෘතියේ නිෂ්පාදන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා ස්වාධින සංයුක්ත බලඝණය මගින් යුද්ධ හමුදා සෙබළුන් වෙත බෙදා හරිනු ලබයි.

  • 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය පනාගොඩ - යුද්ධ හමුදා කඳවුර
  • 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය - අනුරාධපුරය
  • 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය - පලාලි
  • 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය - හිඟුරක්ගොඩ
  • 8 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය - දියතලාව