Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

මල් වෙළද ව්‍යාපෘතිය


මෙම ව්‍යාපෘතිය තුළින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන්නේ සියලුම මල් සැරසිලි සහ අනෙකුත් මල් සැකසුම් යුද්ධ හමුදා මූලස්ථානයේ සහ අනෙකුත් යුද්ධ හමුදා ආයතනවලට සාධාරණ මිල ගණන් යටතේ සැපයීමයි