23rd March 2026 08:55:44 Hours
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව මගින් 2026 මාර්තු මස 14 වන දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘සතුට පිරුණු පවුලක්’ යන තේමාව යටතේ දැනුවත් කිරීමේ දේශනයක් පැවැත්වීය.
මෙම දේශනය කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනී නිලන්තිකා විදානගේ මහත්මිය විසින් පවත්වන ලදී.
මෙම දේශනය සඳහා යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගී වූහ.