12th October 2022 11:42:49 Hours
24 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් වජිර වෙලගෙදර ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 ඔක්තෝබර් මස 03 වන දිනට යෙදුණු සුභ මොහොතින් නව ධූරයෙහි...
12th October 2022 11:34:23 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත ගෞරවාචාර පුද කිරිමේ උත්සවයක් 2022 ඔක්තෝබර් මස 02 දින 24 වන පාබල සේනාංකය මූලස්ථානයේදි පැවැත්විණි.
09th October 2022 12:34:34 Hours
22 වන පාබල සේනාංකයේ, සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් එසිබි අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 ඔක්තෝබර් මස 05 වන දින සුභ මොහොතින් නව ධූරයෙහි රාජකාරි ආරම්භ කලේය.
09th October 2022 11:53:57 Hours
22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් සනත් අලුවිහාරේ ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත ගෞරවාචාර පුද කිරිමේ උත්සවයක් 2022 ඔක්තෝබර් මස 04 දින 22 වන පාබල සේනාංකය මූලස්ථානයේදි පැවැත්විණි.
04th October 2022 14:47:59 Hours
ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත, ප්‍රධාන සම්බන්ධීකරණ සිවිල් කටයුතු නිලධාරී, කර්නල් රජීව් ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් මත සිවිල් කටයුතු නිළධාරී ලුතිනන් කර්නල් ප්‍රභාත් හල්පගේ ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්ෂණයෙන් වැලිකන්ද නව නගරයේ "ශ්‍රී ධර්මපාල පුබුදු" පෙරපාසලේ ළමුන් සඳහා අධ්‍යාපන චාරිකාවක් ආරක්ෂක සේනා (නැගෙනහිර) විසින් සංවිධානය කරන ලදී.
04th October 2022 14:39:52 Hours
22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් සනත් අලුවිහාරේ ආර්ඩබ්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත ගෞරවාචාර පුද කිරිමේ උත්සවයක් 2022 අගෝස්තු මස 28 දින ආරක්ෂක සේනා මූලස්ථානයේදි පැවැත්විණි.
04th October 2022 12:54:20 Hours
ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) මූලස්ථානය 2022 සැප්තැම්බර් 14 වන දින 28 වැනි සංවත්සරය උත්සවයකාරෙයන් සමරන ලදී.
25th September 2022 13:17:43 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ජ්‍යෙෂ්ඨ නිළධාරී 2022 සැප්තැම්බර් 22 වන දින ඉදිරි නඩත්තු පෙදෙස ( නැගෙනහිර) මූලස්ථානයේ නව ආඥාපති ලෙස රාජකාරී ආරම්භ කරන ලදී.
25th September 2022 13:03:56 Hours
22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සනත් අලුවිහාරේ ආර්ඩබ්පි ආර්ඒස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරී නික්ම යාමට පෙර 221, 222 සහ 223 වන පාබල බළසේනාවල සහ ඒ යටතේ ස්ථාපිත බළඇණිවල 2022 සැප්තැම්බර් 07 සිට 16 දක්වා සංචාරයක නිරත විය.
14th September 2022 08:13:27 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් අර් පි ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් පරිදි 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් 2022 සැප්තැම්බර් මස 02 සිට 06 වන දින දක්වා කාලය තුළ දි “ත්‍රස්තවාදී න්‍යාය සහ භාවිතය” යන තේමාව යටතේ 22 සහ 24 වන පාබල සේනාංකයන්හි නිලධාරීන් සඳහා දේශනයක් පවත්වන ලදි.