?
06th March 2026 10:26:23 Hours
ප්‍රජා සුභසාධනය හා සමාජ වගකීම සබැදිව යුද්ධ හමුදාවේ දායකත්වය ලබාදෙමින් නාමල් වැව ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 260 දෙනෙකු සදහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සහ ඔවුන්ගේ දෙමාපියන් වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් සාර්ථකව පවත්වන ලදි.
04th March 2026 09:52:03 Hours
223 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එම්ටිඅයි ගුණවර්ධන ආර්එස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම යටතේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරිගේ සම්බන්ධිකරණයෙන් බලසේනාවේ හා යටතේ පාලනය වන .
04th March 2026 09:41:38 Hours
22 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්බීඑම්කේජීකේ වීරසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ඒයුඑස්ඩබ්ලිව්සි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා තම ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසු 2026.02.17 දින මෙම පාබල බසේමුහි නිරික්ෂණ සංචාරයක නිරතවන ලදී. ඒ සඳහා 22 පාසේමු කර්නල් ප්‍රමානි ජ්‍යෙෂ්ඨ නිලධාරි එක්ව සිටියහ.
04th March 2026 09:33:02 Hours
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් ඩබ්ලිව්බීඑම්කේජීකේ වීරසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ඒයුඑස්ඩබ්ලිව්සි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2026 පෙබරවාරි මස 10 සහ 11 දිනයන්හි 221 පාබල බලසේනාව, 6 වන (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බළකාය හා 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව යන ඒකකයන්හි නිල සංචාරයක නිරත විය.
16th February 2026 12:06:43 Hours
බ්‍රිගේඩියර් ඡේ එම් ඩබ්ලිව් කේ ජයලත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසු සුභ මොහොතින් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ව්‍යාපෘති භාර නිලධාරි ලෙස 2026.02.16 වන දින සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදී.
02nd February 2026 18:51:01 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බිඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිවිපි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව
27th January 2026 12:30:48 Hours
මෙම සාකච්ඡාව සදහා භකාස අණසක ආඥාපති (නැගෙනහිර), 23 පාබළ සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, බ්‍රිගේඩියර් (පාලන/භකාස) - ආරක්ෂක සේනාව (නැගෙනහිර), 231, 232 සහ 233 පාබළ බළසේනාවන්හි බළසේනාධිපතිවරුන්, 23 පාබළ සේනාංක මූලස්ථානයේ කර්නල් පාලන හා භකාස, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, භකාස අණසක (නැගෙනහිර) .
26th January 2026 13:11:44 Hours
23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියංග කුලතිලක එන්ඩිසී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ, මෙම මූලස්ථානය විසින් 2026 උසස්වීම් විභාගය ඉලක්ක කරගත් කාලීන සිදුවීම් සහ පිළිතුරු ශිල්පීය ක්‍රම පිළිබඳ දේශන සැසියක් සංවිධානය කරන ලදී. මෙම දේශනය 2026 ජනවාරි 24 වන දින පවත්වන ලදී.
21st January 2026 12:22:37 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අවතැන්වූ හා පීඩාවට පත්වූ ජනතාව වෙත සහන සැලසීම වෙනුවෙන් 22 වන පාබල සේනාංකයේ හා මේජර් ජෙනරාල් ඒපීඅයි ප්‍රනාන්දු (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සම්බන්ධීකරණයෙන් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ඥාති සහෝදරියක වන ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින වෛද්‍ය යමානි ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් හා හිතමිතුරන්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් වියළි සලාක මළු 121 ක ප්‍රමාණයක් මොරවැව ප්‍රදේශයේ විපතට පත් පවුල් 121 ක් සඳහා බෙදාදීමේ ප්‍රජා සත්කාරමය වැඩසටහනක් මෙම ඒකක බලප්‍රදේශයේ පිහිටි මොරවැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි 2026 ජනවාරි මස 20 වන දින පවත්වන ලදී.
21st January 2026 10:08:17 Hours
22 පාසේමු සේනාංකාධිපති තුමන්මජර් ජෙනරාල් ඩබ්ලිව්බීඑම්කේජිකේ විරසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ඒයුඑස්ඩබ්ලිව්සී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෑත කාලීන අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් බලපෑමට ලක්ව ඇති මාවිල්ආරු සහ නීලපොළ – කාංගුවෙලි ප්‍රදේශයන්හි ක්ෂේත්‍ර සංචාරයක නිරත විය. ඒ සඳහා 22 පාසේමු කර්නල් ප්‍රමානි, 222 පාබල බලසේනාවේ බළසේනාධිපතිතුමන් සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් ද එක්ව සිටියහ.