භටපිරිස් ස්ථානගත කිරීමේ සැලැස්ම
22 පාබල සේනාව
| 221 බලසේනා මුලස්ථානය කෙසෙල් තුඩුව |
222 බලසේනා මුලස්ථානය ජයන්තිගම |
223 බලසේනා මුලස්ථානය කට්ටපරිච්චාන් |
| 6 SLAC | 9 VIR | 2 (V) GR |
| 20 GR | 5 (V) SLA | 15 SLLI |
මූලස්ථාන සංකීර්ණය
ඉතිහාසය
එවකට පැවති ක්‍රියාන්විත රාජකාරී සැලකිල්ලට ගනිමින් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) වර්ෂ 1986 දී නාවික තටාකාංගනය - ත්‍රීකුණාමලය හි දී පිහිටුවන ලදී. ශ්‍රී ලංකා යුද හමුදාවේ සිඝ්‍ර දියුණුව සහ මෙහෙයුම් අවශ්‍යතාවයන් මත එය නාවික තටාකාංගනයේ සිට වර්ෂ 1988 මැයි මස සිට වර්තමානයේ 22 බළසේනා මුලස්ථානයේ ස්ථාපිත කර ඇති කෙසෙල් තුඩුව ස්ථානය වෙත රැගෙන ඒන ලදි.
පසුව 22 බළසේනාව 1994 වර්ෂයේදී කාර්ය සාධක බලකාය 3 ලෙස නම් නර ඇති අතර ඒ යටතේ බළසේනා 4 ක් ස්ථාපිත කරන ලදි. (6 වන බලසේනාව වැලිඔය, 17 වන බලසේනාව නිලාවැලි, 221 බලසේනාව මොරවැව සහ 222 බළසෙනාව මංකි බ්‍රිච්). ඉන් අනතුරැව 3 වන කාර්ය සාධක බළකාය 22 වැනි සේනාංකය ලෙස 1997 වර්ෂයේ ජුලි මස තුල නම් කරන ලදි. වර්තමානය වනවිට බළසේනා 3 ක් 22 සෙනාංකය යටතේ ස්ථාපිත කර ඇත (221, 222 සහ 223 බළසේනා).
ඩබ්ලිව් බී එම් කේ ජී කේ වීරසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ඒයුඑස් ඩබ්ලිව්සී පීඑස්සී
සේනාංකාධිපති
22 පාබල සේනාංකය
22 පාබල සේනාංක මුලස්ථානයේ රාජකාරි කල සේනාංකාධිපති වරුන්
3 වන කාර්ය සාධක බළකාය
| අ:අ | නි/අංකය | නම | කාලසීමාව | |
|---|---|---|---|---|
| 1 | නි/50427 | බ්‍රිගේඩියර් ඒඑස් පීරිස් ආර්එස්පී අයිජි | 1994.04.04 | 1994.07.03 |
| 2 | නි/50442 | බ්‍රිගේඩියර් එන්කේබී අංගම්මන ආර්එස්පී පීඑස්සී | 1994.07.04 | 1994.12.29 |
| 3 | නි/50425 | මේජර් ජෙනරාල් එස්ටීටී ජයසුන්දර ආර්එස්පී යුඑස්පී පීඑස්සී | 1994.12.30 | 1996.10.27 |
| 4 | නි/50525 | බ්‍රිගේඩියර් ජේකේඑන් ජයකොඩි යුඑස්පී | 1996.10.28 | 1997.07.22 |
22 පාබල සේනාංක මුලස්ථානය
| අ:අ | නි/අංකය | නම | කාලසීමාව | |
|---|---|---|---|---|
| 5 | නි/50525 | මේජර් ජෙනරාල් ජේකේඑන් ජයකොඩි යු.එස්.පී | 1997.07.23 | 1998.11.09 | 6 | නි/50536 | මේජර් ජෙනරාල් ජීඑස්සී ෆොන්සේකා ආර්.ඩබ්ලිව්.පී ආර්.එස්.පී ආර්.සී.ඩී.එස් පී.එස්.සී | 1998.11.10 | 2000.01.14 | 7 | නි/50576 | මේජර් ජෙනරාල් ඩීඑස්කේ විජේසූරිය ආර්.ඩබ්ලිව්.පී ආර්.එස්.පී යු.එස්.පී පී.එස්.සී | 2000.01.15 | 2000.04.04 | 8 | නි/50662 | බ්‍රිගේඩියර් ජී හෙට්ටිආරච්චි ඩබ්ලිව්.ඩබ්ලිව්.වී ආර්.ඩබ්ලිව්.පී ආර්.එස්.පී යු.එස්.පී පී.එස්.සී | 2000.04.05 | 2001.01.31 | 9 | නි/50662 | මේජර් ජෙනරාල් ජී හෙට්ටිආරච්චි ඩබ්ලිව්.ඩබ්ලිව්.වී ආර්.ඩබ්ලිව්.පී ආර්.එස්.පී යු.එස්.පී පී.එස්.සී | 2001.02.01 | 2001.10.07 | 10 | නි/50676 | බ්‍රිගේඩියර් ඩී රත්නසභාපති ආර්.ඩබ්ලිව්.පී ආර්.එස්.පී යු.එස්.පී | 2001.10.08 | 2002.08.04 | 11 | නි/50678 | බ්‍රිගේඩියර් කේජේඑන් සේනවීර ආර්.එස්.පී යු.එස්.පී එල්.ඩී.එම්.සී | 2002.08.05 | 2003.08.17 | 12 | නි/50603 | මේජර් ජෙනරාල් එස්ඩී තෙන්නකෝන් ආර්.එස්.පී එන්.ඩී.යූ | 2003.08.18 | 2004.08.14 | 13 | නි/50669 | මේජර් ජෙනරාල් ඩීවීඑස්වයි කුලතුංග ආර්.එස්.පී යු.එස්.පී එන්.ඩී.සී පී.එස්.සී | 2004.08.14 | 2004.12.23 | 14 | නි/50719 | මේජර් ජෙනරාල් එස්ආර් බලසූරිය යු.එස්.පී එන්.ඩී.සී පී.එස්.සී අයි.ජී | 2004.12.24 | 2005.12.22 | 15 | නි/50708 | මේජර් ජෙනරාල් ටීඩබ්ලිව් ජයවර්ධන ආර්.ඩබ්ලිව්.පී ආර්.එස්.පී පී.එස්.සී | 2005.12.22 | 2006.02.27 | 16 | නි/50890 | බ්‍රිගේඩියර් එස්ඩබ්ලිව්එල් දවුලගල ආර්.එස්.පී (වැ:බ) | 2006.02.28 | 2006.03.22 | 17 | නි/50768 | මේජර් ජෙනරාල් ටීඩබ්ලිව් ජයවර්ධන ආර්.ඩබ්ලිව්.පී ආර්.එස්.පී පී.එස්.සී | 2006.03.23 | 2006.04.08 | 18 | නි/60019 | කර්නල් එස් සූරිය බණ්ඩාර ආර්.එස්.පී (වැ:බ) | 2006.04.09 | 2006.04.14 | 19 | නි/50768 | මේජර් ජෙනරාල් ටීඩබ්ලිව් ජයවර්ධන ආර්.ඩබ්ලිව්.පී ආර්.එස්.පී පී.එස්.සී | 2006.04.15 | 2006.06.16 | 20 | නි/50799 | මේජර් ජෙනරාල් එම්සීඑම්පී සමරසිංහ ආර්.ඩබ්ලිව්.පී ආර්.එස්.පී යු.එස්.පී පී.එස්.සී | 2006.06.17 | 2006.12.14 | 21 | නි/50870 | බ්‍රිගේඩියර් එම්පී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී | 2006.12.15 | 2007.04.12 | 22 | නි/50870 | මේජර් ජෙනරාල් එම්පී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී | 2007.04.13 | 2007.12.25 | 23 | නි/60051 | බ්‍රිගේඩියර් එන්ජේ වල්ගම ආර්එස්පී යුඑස්පී පීඑස්සී | 2007.12.26 | 2009.06.30 | 24 | නි/60051 | මේජර් ජෙනරාල් එන්ජේ වල්ගම ආර්එස්පී යුඑස්පී පීඑස්සී | 2009.07.01 | 2009.08.03 | 25 | නි/60075 | මේජර් ජෙනරාල් පීපී ද සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී | 2009.08.04 | 2010.05.06 | 26 | නි/60261 | බ්‍රිගේඩියර් ඩීඩීයූකේ හෙට්ටිආරච්චි ආර්එස්පී යුඑස්පී පීඑස්සී (වැ:බ) | 2010.05.07 | 2010.05.23 | 27 | නි/50944 | බ්‍රිගේඩියර් ඒකේඑස් පෙරේරා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී (වැ:බ) | 2010.05.24 | 2010.11.21 | 28 | නි/50944 | මේජර් ජෙනරාල් ඒකේඑස් පෙරේරා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී (වැ:බ) | 2010.11.22 | 2010.12.29 | 29 | නි/60261 | බ්‍රිගේඩියර් ඩීඩීයූකේ හෙට්ටිආරච්චි ආර්එස්පී යුඑස්පී පීඑස්සී (වැ:බ) | 2010.12.30 | 2011.02.08 | 30 | නි/60261 | බ්‍රිගේඩියර් ඩීඩීයූකේ හෙට්ටිආරච්චි ආර්එස්පී යුඑස්පී පීඑස්සී | 2011.02.09 | 2012.02.20 | 31 | නි/60405 | බ්‍රිගේඩියර් බීඑච්එම්ඒ විජේසිංහ පීඑස්සී (වැ:බ) | 2012.02.20 | 2012.06.05 | 32 | නි/60594 | බ්‍රිගේඩියර් ඒඑම් වීරසූරිය ආර්එස්පී යුඑස්පී | 2012.06.06 | 2012.10.25 | 33 | නි/60449 | බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒ වන්නිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී | 2012.10.26 | 2013.08.12 | 34 | නි/60158 | බ්‍රිගේඩියර් ඒපීඩිසී වික්‍රමරත්න ආර්ඩබ්ලිව්පී එන්ඩීයු පීඑස්සී | 2013.08.14 | 2014.03.10 | 35 | නි/60158 | මේජර් ජෙනරාල් ඒපීඩිසී වික්‍රමරත්න ආර්ඩබ්ලිව්පී එන්ඩීයු පීඑස්සී | 2014.03.11 | 2014.05.20 | 36 | නි/60544 | බ්‍රිගේඩියර් ඒඑම්ආර් ධර්මසිරි පීඑස්සී | 2014.05.21 | 2015.09.06 | 37 | නි/60267 | මේජර් ජෙනරාල් එම්කේඩී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු | 2015.09.07 | 2016.12.23 | 38 | නි/60201 | මේජර් ජෙනරාල් කේපීඒ ජයසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී පීඑස්සී | 2016.12.27 | 2018.11.20 | 39 | නි/60596 | මේජර් ජෙනරාල් ඩබ්ලිව්ඒඑන්එම් වීරසිංහ ආර්එස්පී යුඑස්පී එන්ඩීසී | 2018.11.22 | 2019.11.03 | 40 | නි/60562 | මේජර් ජෙනරාල් ඒඅයි මාරසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී | 2019.11.04 | 2020.04.21 | 41 | නි/60877 | කර්නල් එස් සූරිය බණ්ඩාර ආර්එස්පී (වැ:බ) | 2020.04.22 | 2020.05.18 | 42 | නි/60877 | මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු | 2020.05.18 | 2021.01.18 | 43 | නි/61041 | මේජර් ජෙනරාල් එම්කේඑස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු | 2021.01.18 | 2021.07.17 | 44 | නි/61405 | මේජර් ජෙනරාල් ඩබ්ලිව්බීඩබ්ලිව්එම්ආර්එස්පී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී | 2021.07.18 | 2022.10.04 | 45 | නි/61722 | මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු | 2022.10.05 | 2023.06.06 | 46 | නි/61505 | මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු | 2023.06.06 | 2023.12.03 | 47 | නි/61683 | මේජර් ජෙනරාල් පීඒඑම් පීරිස් ආර්එස්පී යුඑස්පී පීඑස්සී | 2023.12.04 | 2024.09.14 | 48 | නි/61976 | මේජර් ජෙනරාල් යූකේඩීඩීපී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී පීඑස්සී | 2024.09.16 | 2024.12.19 | 49 | නි/62108 | මේජර් ජෙනරාල් කේඒඑන් රසික කුමාර එන්ඩීසී පීඑස්සී | 2024.12.24 | 2025.02.11 | 50 | නි/62355 | මේජර් ජෙනරාල් එච්ඩීඑල්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී | 2025.02.13 | 2026.01.05 | 51 | නි/62912 | මේජර් ජෙනරාල් ඩබ්ලිව්බීඑම්කේජීකේ වීරසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ඒයුඑස්ඩබ්ලිව්සී පීඑස්සී | 2026.01.05 |
සේනාංක මූලස්ථාන සම්බන්ධීකරන විස්තර
| තැපැල් ලිපිනය | :- | මූලස්ථානය 22 පාබල සේනාංකය, යුධ හමුදා කඳවුර, කෙසෙල් තුඩුව, ත්‍රිකුණාමලය |
| විද්‍යුත් තැපැල් ලිපිනය | :- | 22div@army.lk, hq22div@yahoo.com |
| දුරකථන අංකය | : | 0262220030 |
| ෆැක්ස් අංකය | : | 0262220113 |


