භටපිරිස් ස්ථානගත කිරීමේ සැලැස්ම
24 INF DIV
241 BRIGADE අක්කරයිපත්තු |
242 BRIGADE කෝමාරි |
243 BRIGADE කල්ලඩි |
18 VIR | 14 SLSR | 11 (v) SLSR |
11 SLNG | 8 SLNG | 16 SLNG |
HQ Complex
ඉතිහාසය
24 වන පාබල සේනාංකය ශ්‍රි ලංකා යුධ හමුදාවේ ලාබාලතම සේනාංකය වන අතර මුලතිව් දිස්ත්‍රික්කයේ මල්ලාවි මධ්‍ය මහා විද්‍යලයේ කාර්ය සාධක බළකාය 3 ලෙස නිලධාරීන් 14 දෙනෙකු සහ සෙසු නිලයින් 36 දෙනෙකුගෙන් සමන්විතව 2008.10.25 දින මානුෂීය මෙහෙයුමට සහය දැක්වීම සඳහා ආරම්භ කරන ලදී. එය 2013 නොවැම්බර් මස 27 වන දින, 24 වන සේනාංකය ලෙස ප්‍රතිනිර්මාණය කරන ලද අතර 2014 ජනවාරි මස 27 වන දින අම්පාර මල්වත්ත ප්‍රදේශයේ නැවත ස්ථාපිත කරන ලදී. 24 වන සේනාංකය 2020 අගෝස්තු මස 11 වන දින මුලස්ථානය 24 පාබල සේනාංකය ලෙස නම් කරන ලදී. 24 වන පාබල සේනාංකය යටතේ, 241 බසේමු, 242 බසේමු සහ 243 බසේමු යන පාබල බළසේනාවන් සථාපිත කර ඇත. දැනට මෙම සේනාංකය අම්පාර දිස්ත්‍රික්කය හා මඩකලපුව දිස්ත්‍රික්කයේ කොටසක් ආවරණය වන පරිදි ආරක්ෂාව සපයන අතර ඒ සදහා ප්‍රදේශිය ලේඛම් කොට්ඨාශ 26ක්ඇතුලත් වේ.
මේජර් ජෙනරාල් ඩබ්ලිව් එල් ඒ සි පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි
සේනාංකාධිපති
24 වන පාබල සේනාංකය
PROFILE
පසුගිය සේනාංකාධිපති වරුන්
නිලය | නම | සිට | දක්වා |
3 වන කාර්ය සාධක බලකාය | |||
බ්‍රිගේඩියර් | එස්ඩිටි ලියනගේ ආර්ඩබිපි පිඑස්සි | 25.10.2008 | 06.06.2009 |
කර්නල් | කේ එල් ඒ එස් විජේසිංහ ආර්එස්පි පිඑස්සි අයිජි | 10.06.2009 | 12.08.2009 |
බ්‍රිගේඩියර් | කේ එල් ඒ එස් විජේසිංහ ආර්එස්පි පිඑස්සි අයිජි | 12.08.2009 | 10.02.2010 |
බ්‍රිගේඩියර් | ආර් ඒ නුගේරා ඩබිඩබිවි ආර්ඩබිපි ආර්එස්පි | 10.02.2010 | 08.02.2011 |
බ්‍රිගේඩියර් | එස්එචිඑප්පි පෙරේරා ආර්එස්පි | 09.02.2011 | 27.11.2013 |
24 වන පාබල සේනාංකය | |||
බ්‍රිගේඩියර් | එස්එචිඑප්පි පෙරේරා ආර්එස්පි | 27.11.2013 | 06.01.2014 |
බ්‍රිගේඩියර් | එච්කේපී පීරිස් යූඑස්පී | 07.01.2014 | 25.08.2014 |
බ්‍රිගේඩියර් | පිඑමිආර් බංඩාර ඩබිඩබිවි යුඑස්පි එන්ඩියු පිඑස්සි | 26.08.2014 | 30.12.2014 |
මේජර් ජෙනරාල් | පි එමි ආර් බණ්ඩාර ඩබිඩබිවි යුඑස්පි එන්ඩියු පිඑස්සි | 30.12.2014 | 08.08.2016 |
බ්‍රිගේඩියර් | එල්එමි මුදලිගේ ආර්ඩබිපි ආර්එස්පි එන්ඩියු | 08.08.2016 | 30.03.2017 |
මේජර් ජෙනරාල් | එල්එමි මුදලිගේ ආර්ඩබිපි ආර්එස්පි එන්ඩියු | 30.03.2017 | 09.07.2019 |
බ්‍රිගේඩියර් | ඒ අයි මාරසිංහ ආර්ඩබිපි ආර්එස්පි | 11.07.2019 | 15.08.2019 |
මේජර් ජෙනරාල් | ඒ අයි මාරසිංහ ආර්ඩබිපි ආර්එස්පි | 15.08.2019 | 01.11.2019 |
බ්‍රිගේඩියර් | ජෙ සි ගමගේ එන්ඩිසි පිඑස්සි | 01.11.2019 | 08.11.2019 |
මේජර් ජෙනරාල් | ජේ සී ගමගේ එන්ඩිසි පිඑස්සි | 08.11.2019 | 06.11.2020 |
මේජර් ජෙනරාල් | ටී ඩී වීරකෝන් ආර්ඩබිපි ආර්එස්පි යුඑස්පි | 08.08.2020 | 07.02.2021 |
මේජර් ජෙනරාල් | ඒ සි ළමාහේවා ඩබි ඩබි පි ආර්ඩබිපි ආර්එස්පි | 08.02.2021 | 09.02.2022 |
බ්‍රිගේඩියර් | එස් බී අමුණුගම ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ | 10.02.2022 | 18.05.2022 |
මේජර් ජෙනරාල් | එස් බී අමුණුගම ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ | 18.05.2022 | 03.10.2022 |
මේජර් ජෙනරාල් | එස් ඩබ් බී වෙලගෙදර ආර්එස්පි යුඑස්පි එන්ඩි | 04.10.2022 | 13.12.2022 |
මේජර් ජෙනරාල් | ඩබ් චන්ද්‍රසිරි ආර්එස්පි යුඑස්පි පීඑස්සී | 29.12.2022 | 19.04.2024 |
මේජර් ජෙනරාල් | ඩබ්ලිව් එල් ඒ සි පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි | 22.04.2024 | දින සිට ඉදිරියට |
සේනාංක මූලස්ථාන සම්බන්ධිකරන විස්තර
තැපැල් ලිපිනය | :- | මූලස්ථානය, 24 සේනාංකය, යුධ හමුදා කඳවුර, මල්වත්ත, අම්පාර. |
විද්‍යුත් තැපැල් ලිපිනය | :- | 24div@army.lk |
දුරකථන අංක | : | 0632051574 / 0779028867 |
ෆැක්ස් අංක | : | 0632051575 |