Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23 පාබල සේනාව

භටපිරිස් ස්ථානගත කිරීමේ සැලැස්ම

23 පාබල සේනාව පූනානී

HQ Complex

History

3 වන සේනාංක මූලස්ථානය වර්ෂ 1989 දී මහනුවර පල්ලේකැලේ හි දි ආරම්භ කරන ලදී.

එදිරිවාදිකම් බිඳ දැමීමත් සමඟ වර්ෂ1990 දී නැගෙනහිරින් මෙහෙයුම් විධානයන් පිහිටුවීමේ අවශ්‍යතාවයක් මතු විය. එබැවින් නැගෙනහිර මෙහෙයුම් විධානයන් අම්පාර හි පිහිටුවා ඇත. පසුව මෙම මූලස්ථාන දෙක ඒකාබද්ධ කරන ලද අතර මූලස්ථානය 3 වන සේනාංකය හි පිහිටුවා ඇති අතර වර්ෂ 1992 දී මඩකලපුව වෙත රැගෙන යන ලදි.

වර්ෂ 1997 දී, මූලස්ථානය 3 වන සේනාංකය පසුව 23 වන සේනාංක මූලස්ථානය ලෙස නැවත නම් කරන ලද අතර එය මින්නේරියෙ හි ස්ථානගත කරන ලදී.

යුද්ධ හමුදාවේ ව්‍යාප්‍රතියත් සමග ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) මින්නෙරිය ප්‍රදෙශයේ ස්ථාන ගතවු බැවින් 23 සේනාංකය වැලිකන්ද ප්‍රදේශයේ ස්ථාන ගත විය.

පසුව මෙහෙයුම් අව්‍යතාවයන් මත ආරක්ෂක සෙනා මුලස්ථානය (නැගෙනහිර) වැලිකන්ද ප්‍රදේශයටත් 23 සෙනාංක මුලස්ථානය පුනානි ප්‍රදේශයෙත් වර්ෂ 2008 නොවැම්බර් මස 18 වන දින ස්ථානගත විය.

මේජර් ජෙනරාල් කේවීඒන්පී ප්‍රේමරත්න ආර්ඒස්පී යුඒස්පී පීඒස්සී
සේනාංකාධිපති
23 පාබල සේනාංකය
           සබැඳිය            

පසුගිය සේනිංකාධිපති වරුන්

නිලය නම  සිට දක්වා
3 සේනාංකය
මේජර් ජෙනරාල් ජී එච් ද සිල්වා ආර්ඩබිපි එන්ඩියු 1990.01.01 1992.08.09
මේජර් ජෙනරාල් සී එල් අල්ගම එන්ඩියු 1992.08.09 1994.03.12
මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් විජේරත්න 1994.03.12 1994.12.30
මේජර් ජෙනරාල් එච් එස් හපුආරච්චි 1994.12.30 1995.07.03
බ්‍රිගේඩියර් එන්කේබි අංගම්මන ආර්එස්පි පිඑස්සි 1995.07.03 1995.07.30
මේජර් ජෙනරාල් එච් එස් හපුආරච්චි 1995.07.30 1995.08.28
බ්‍රිගේඩියර් ඩි කළුපහන ආර්එසිපි පිඑස්සි 1995.08.28 1995.11.15
මේජර් ජෙනරාල් ඒ එස් පීරිස් ආර්එස්පි යුඑස්පි අයිජි 1995.11.15 1995.12.19
බ්‍රිගේඩියර් පී එස් පී මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 1995.12.19 1997.05.23
බ්‍රිගේඩියර් ඒ ඊ ඩි අයිජේන්ද්‍ර ආර්එස්පි යුඑස්පි පිඑස්සි 1997.05.23 1997.07.23
23 පාබල සේනාංකය
බ්‍රිගේඩියර් ඒ ඊ ඩි අයිජේන්ද්‍ර ආර්එස්පි යුඑස්පි පිඑස්සි 1997.07.23 1997.08.13
බ්‍රිගේඩියර් එන් ආර් මාරඹේ යුඑස්පි පිඑස්සි 1997.08.13 1998.01.10
මේජර් ජෙනරාල් කේජෙසි පෙරේරා ආර්ඩබිපි ආර්එස්පි යුඑස්පි ආර්සිබිසි පිඑස්සි එමිඑස්සි (ආරක්ෂක) 1998.01.10 1999.04.08
මේජර් ජෙනරාල් ඒ එම් සී ඩබ්ලිව් බී සෙනවිරත්න යූඑස්පී පීඑස්සී 1999.04.10 2000.01.19
මේජර් ජෙනරාල් එම් ඩී එස් චන්ද්‍රපාල ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2000.01.19 2000.11.18
මේජර් ජෙනරාල් එන් මල්ලවාරච්චි ආර්එස්පි යුඑස්පි පිඑස්සි 2000.11.18 2002.01.02
මේජර් ජෙනරාල් එස් ඩී තෙන්නකෝන් ආර්එස්පී අයිජී 2002.01.02 2002.08.14
බ්‍රිගේඩියර් එස් ආර් බාලසූරිය යුඑස්පි පිඑස්සි අයිජි 2002.08.14 2004.01.05
බ්‍රිගේඩියර් වී එන් විජයගුනවර්ධන ආර්එස්පි යුඑස්පි එල්ඩිඑමිසි 2004.01.05 2005.02.07
මේජර් ජෙනරාල් වී එන් විජයගුනවර්ධන ආර්එස්පි යුඑස්පි එල්ඩිඑමිසි 2005.02.07 2005.04.05
බ්‍රිගේඩියර් ටිඩබි ජයවර්ධන ආඩබිපි ආර්එස්පි පිඑස්සි 2005.04.05 2005.07.26
මේජර් ජෙනරාල් ටී ඩබ්ලිව් ජයවර්ධන ආඩබිපි ආර්එස්පි පිඑස්සි 2005.07.26 2005.12.21
බ්‍රිගේඩියර් ආර්එමිඩි රත්නායක ආර්ඩබ්ලිවිපී ආර්එස්පී යූඑස්පී පිඑස්සි 2005.12.21 2007.04.12
මේජර් ජෙනරාල් ආර් එම් ඩී රත්නායක ආර්ඩබ්ලිවිපී ආර්එස්පී යූඑස්පී පිඑස්සි 2007.04.12 2007.08.28
බ්‍රිගේඩියර් ඩබි බි ඩි පි ප්‍රනාන්දු ආර්ඩබ්ලිවිපී ආර්එස්පී යූඑස්පී පිඑස්සි 2007.08.28 2009.08.07
බ්‍රිගේඩියර් ආර් ඒ නුගේරා ඩබිඩබිවි ආර්ඩබිපි ආර්එස්පි  2009.08.07 2009.12.04
බ්‍රිගේඩියර් එමි එචි එස් බි පෙරේරා ආර්ඩබ්ලිවිපී ආර්එස්පී පිඑස්සි 2009.12.04 2010.06.30
මේජර් ජෙනරාල් එම් එච් එස් බී පෙරේරා ආර්ඩබ්ලිවිපී ආර්එස්පී පිඑස්සි 2010.06.30 2010.12.31
බ්‍රිගේඩියර් එල් එමි මුදලිගේ ආර්ඩබ්ලිවිපී ආර්එස්පී 2011.02.10 2012.03.27
බ්‍රිගේඩියර් ආර් ඩබි ඩබි ඒ ඩි බි රාජගුරු ආර්ඩබ්ලිවිපී ආර්එස්පී යූඑස්පී පිඑස්සි 2012.03.28 2013.01.06
බ්‍රිගේඩියර් ඒ ඒ කොඩිප්පිලි ආර්එස්පි 2013.01.07 2014.10.05
බ්‍රිගේඩියර් ඩි ඩි යු කේ හෙට්ටිආරච්චි ආර්එස්පි යුඑස්පි පිඑස්සි 2014.10.23 2015.02.14
මේජර් ජෙනරාල් ඩි ඩි යු කේ හෙට්ටිආරච්චි ආර්එස්පි යුඑස්පි එන්ඩියු පිඑස්සි 2015.02.14 2016.11.01
මේජර් ජෙනරාල් එච් ඩබ්ලිව් එස් ඩී බී පනන්වල ආර්එස්පී එන්ඩියු 2016.11.03 2017.11.01
බ්‍රිගේඩියර් බි වි ඩි පි අබේනායක යුඑස්පි එන්ඩියු 2017.11.06 2018.11.01
මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඒ කේ බී උදළුපොල ආර්එස්පී 2018.11.01 2019.11.18
බ්‍රිගේඩියර් ඒ ජි ඩි එන් ජයසුන්දර ආර්ඩබිපි ආර්එස්පි 2019.11.20 2019.12.16
මේජර් ජෙනරාල් ඒ ජී ඩී එන් ජයසුන්දර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2019.12.16 2020.10.29
මේජර් ජෙනරාල් සී ඩී රණසිංහ ආර්ඩබිපි ආර්එස්පි 2020.10.29 2021.01.20
බ්‍රිගේඩියර් කේ ඒ එන් එන් කොස්වත්ත ආර්ඩබිපි ආර්එස්පි එන්ඩියු 2021.01.20 2021.02.04
මේජර් ජෙනරාල් කේ ඒ එන් එන් කොස්වත්ත ආර්ඩබිපි ආර්එස්පි එන්ඩියු 2021.02.04 2022.05.06
බ්‍රිගේඩියර් එස් ඒ කුලතුංග ආර්ඩබිලිවිපී ආර්එස්පි යුඑස්පී පීඑස්සී 2022.05.06 2022.08.18
මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබිලිවිපී ආර්එස්පි විඑස්වි යුඑස්පී පීඑස්සී 2022.08.19 2023.06.05
බ්‍රිගේඩියර් කේවීඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පී පීඑස්සී 2023.07.07 2023.09.12
මේජර් ජෙනරාල් කේවීඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පී පීඑස්සී 2023.09.13 මේ දක්වා

සේනාංක මූලස්ථාන සම්බන්ධි කරණ විස්තර

තැපැල් ලිපිනය :- මූලස්ථාන 23 සේනාංකය, යුධ හමුදා කඳවුර, පුනානි
විද්‍යුත් තැපැල් ලිපිනය :- 23div@army.lk, hq23division@yahoo.com
දුරකථන අංක : 0273278977, 0273278966
ෆැක්ස් අංක : --