?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

222 පාබල බලසේනා මුලස්ථානයේඉතිහාසය

222 පාබල බලසේනාව ත්‍රිකුණාමලය නිලාවේලි ප්‍රදේශයේ 17 පාබල බලසේනාව ලෙස ආරම්භකර, පසුවඑය 1997 අගෝස්තු 15 වන දින 222 පාබල බලසේනාව ලෙස නැවත නම් කර ඇත. 1999 නොවැම්බර් 15 වන දින, මෙම බලසේනාව තාවකාලිකව විසුරුවා හැර 2005 ජනවාරි 10 වන දින කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ නැවත ප්‍රතිස්ථාපිත කර ඇත. නැගෙනහිර මානුෂිය මෙහෙයුම අවසන් වීමෙන් පසු, බලසේනා මූලස්ථානය 2007 මැයි 22 වන දින ජයන්තිගම හි නැවත ස්ථානගත කරන ලදී.

පළමු වන බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් ප්‍රසාද් සමරසිංහ (එවකට) රාජකාරී සිදුකර ඇති අතර, මේ දක්වා බලසේනාධිපතිවරුන්23 දෙනෙකු විසින් අණ දීම් සිදුකර ඇත.

222 පාබසේමු බලසේනාධිපතිවරුන්ගේ විස්තරය

අ/අ  නි/අ  තනතුර නම  සිට  දක්වා 
1 නි/50878 බ්‍රිගේඩියර් එස්ඒපිපි සමරසිංහ ආර්එස්පි පිඑස්සි 2005.01.10 2005.12.21
2 නි/50997 බ්‍රිගේඩියර් එස්ඒඒඑල් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි අයිජි 2005.12.21 2006.02.08
3 නි/60367 ලුති කර්නල් කේඑල්ඒඑස් විජේසිංහ ආර්එස්පි පිඑස්සි අයිජි 2006.02.08 2007.05.08
4 නි/60575 ලුති කර්නල් කේජිඩි පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි අයිජි 2007.05.08 2007.07.01
5 නි/60367 ලුති කර්නල් කේඑල්ඒඑස් විජේසිංහ ආර්එස්පි පිඑස්සි අයිජි 2007.07.01 2007.07.05
6 නි/60367 කර්නල් කේඑල්ඒඑස් විජේසිංහ ආර්එස්පි පිඑස්සි අයිජි 2007.07.05 2008.10.08
7 නි/60728 ලුති කර්නල් එස්පි සෙනෙවිරත්න 2008.10.08 2009.08.02
8 නි/60728 කර්නල් එස්පි සෙනෙවිරත්න 2009.08.03 2010.03.10
9 නි/6261 බ්‍රිගේඩියර් ඩිඩියුකේ හෙට්ටිආරච්චි ආර්එස්පි යුඑස්පි පිඑස්සි 2010.03.11 2011.02.09
10 නි/60405 බ්‍රිගේඩියර් බිඑච්එම්ඒ විජේසිංහ පිඑස්සි 2011.02.10 2012.06.02
11 නි/60552 බ්‍රිගේඩියර් පිඅයි පතිරණ 2012.06.03 2012.12.16
12 නි/60649 කර්නල් කේඑච්පිපි ප්‍රනාන්දු ආර්එස්පි යුඑස්පි 2012.12.17 2013.03.20
13 නි/60649 බ්‍රිගේඩියර් කේඑච්පිපි ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි 2013.03.20 2014.02.20
14 නි/60930 කර්නල් එම්ආර්කේඩබ්ලිව්බි පින්නවල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි 2014.02.21 2016.03.05
15 නි/61120 කර්නල් ඩිඑම්කේඩිබි පුස්සැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2016.03.05 2017.12.19
16 නි/61120 බ්‍රිගේඩියර් ඩිඑම්කේඩිබි පුස්සැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2017.12.19 2019.02.20
17 නි/60839 බ්‍රිගේඩියර් එච්එම්ටිබි හන්ගිලිපොල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2019.02.21 2019.09.10
18 නි/62191 කර්නල් ටිසි පිරිසි ආර්එස්පි යුඑස්පි 2019.09.11 2019.10.02
19 නි/62205 කර්නල් එම්ජිඩබ්ලිව් විමලසේන ආර්එස්පි 2019.10.04 2021.05.17
20 නි/62205 බ්‍රිගේඩියර් එම්ජිඩබ්ලිව් විමලසේන ආර්එස්පි 2021.05.18 2021.10.04
21 නි/62509 බ්‍රිගේඩියර් කේඑම්එන් කුලසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි 2021.10.08 2022.06.26
22 නි/62313 කර්නල් එස්ජේ කාරියකරවන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි 2022.06.27 2022.12.05
23 නි/62220 බ්‍රිගේඩියර් එන්එච් මල්සිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි 2022.12.06 2023.03.05
24 නි/62326 බ්‍රිගේඩියර් එන්එස්එස් ඩයස් ආර්එස්පි 2023.03.08 2023.11.04
25 නි/63257 කර්නල් ආර්කේඒආර්පි රත්නායක ආර්එස්පි යුඑස්පි පිඑස්සි 2023.11.06 2023.11.26
26 නි/62781 බ්‍රිගේඩියර් එච්කේඑස් තිලකරත්න 2023.11.27 2024.12.08
27 නි/63007 බ්‍රිගේඩියර් ජේඑම්ඩබ්ලිව්කේ ජයලත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි 2024.12.09 2025.05.15
28 නි/63316 කර්නල් ඩිඑම්ජිකේඑච් ද සිල්වා පිඑස්සි 2025.05.16 2025.08.12
29 නි/63316 බ්‍රිගේඩියර් ඩිඑම්ජිකේඑච් ද සිල්වා පිඑස්සි 2025.08.13 2025.12.25
30 නි/64409 කර්නල් ඩබ්ලිව්පිකේ සෙනරත් ආර්ඩබ්ලිව් ආර්එස්පි යුඑස්පි අයිජි 2025.12.26 මේ දක්වා