?
20th February 2022 08:11:44 Hours
ආරක්ෂලක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ලාල් චන්ද්රතසිරි ජ්‍යෙ ෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම මත, ආරක්ෂක සේනා මූලස්ථානය විසින් 2022 පෙබරවාරි මස 10 වන දින සිට පෙබරවාරි මස 18 වන දින දක්වා වැලිකන්ද ආරක්ෂක සේනා මූලස්ථාන දේශන ශාලාවේදී 2022 වසරේ කපිතන් සිට මේජර් දක්වා නිළ උසස්වීම් විභාගයට පෙනී සිටින නිලධාරීන් සදහා පුනරික්ෂණ දේශන මාලාවක් සංවිධානය කරන ලදී.
14th February 2022 14:24:29 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය - (නැගෙනහිර) යටතේ ස්ථාපිත 24 වන පාබල සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් එස්බි අමුණුගම ආර්ඩබිපි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ඉකුත් පෙබරවාරි මස 10 වන දින මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.
25th July 2018 15:34:49 Hours
වැලිකන්ද බෞද්ධ මධ්යලස්ථානයේ නව චෛත්යආ ඉදිකිරීම සඳහා අඟහරුවාදා (26) දින මහසඟරුවනේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නැගෙනහිර ආරක්ෂඉක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල විසින් මුල්ගල තබන ලදි.
25th July 2018 11:52:34 Hours
ත්‍රිකුණාමලය මහ රෝහලේ ලේ බැංකුවේ ප්‍රධානී වෛද්‍ය ආර්.ඒ දේවරාජා මහතා විසින් 22 වන සේනාංක මුලස්ථානය වෙත සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම රෝහලේ රුධිරය අවශ්‍ය රෝගීන් සඳහා 22 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් සහ හමුදා සාමාජිකයන් 150 දෙනෙකුට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී බදාදා (17) දින සිය රුධිරය පරිත්‍යාග කරන ලදී.