?
04th December 2022 12:58:09 Hours
22 පාබල සේනාංකය විසින් සංවිධානය කරන ලද සංගීත සන්ධ්‍යාවක් 2022 නොවැම්බර 29 වන දින සාම්පූර් මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පවත්වන ලදි. 22 පාබල සේනාංකයේ සෙනාංකාධිපතිගේ සංකල්පය සහ මගපෙන්වීම අනුව 223 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් රවීන්ද්‍ර ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අනුග්‍රහය ඇතිව ...
02nd December 2022 12:09:49 Hours
බ්‍රිගේඩියර් එම් එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් 2022 නොවැම්බර් 30 වැනි දින 22 පාබල සේනාංකයේ ප්‍රථම නියෝජ්‍ය සේනාංකාධිපති ලෙස තම කාර්යාලෙය්දී වැඩ භාර ගන්නා ලදී. බ්‍රිගේඩියර් එම් එස් දේවප්‍රියගේ ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් නම මෙම සේනාංකයේ පළමු නියෝජ්‍ය සේනාංකාධිපති ලෙස ඉතිහාසයේ ලියැවෙනු ඇත.
02nd December 2022 11:04:29 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ සංකල්පයකට අනුව, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ උපදෙස්මත 223 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රවීන්ද්‍ර...
09th November 2022 13:03:52 Hours
233 පාබල බලසේනාවට අයත් 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භඨපිරිස් විසින් “දිඹුලාගල අධ්‍යාපන කලාපයට” අයත් පාසල්වලින් තෝරාගත් අඩු ආදායම්ලාභි සිසු සිසුවියන් සදහා පාසල් පාවහන් යුගල 60 ක් දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාල පරිශ්‍රයේදි 2022.11.02 වන දින ප්රදානය කරන ලදී.
14th October 2022 12:06:48 Hours
24 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් වජිර වෙලගෙදර ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 ඔක්තෝබර් මස 7 හා 08 දිනයන්හිදී, පළමු නිල සංචාරයේ නිරත විය.
13th October 2022 09:09:35 Hours
ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 සැප්තැම්බර් 27, 28 සහ 29 යන දිනයන්හිදී, පළමු නිල සංචාරයේ නිරත විය.
12th October 2022 11:42:49 Hours
24 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් වජිර වෙලගෙදර ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 ඔක්තෝබර් මස 03 වන දිනට යෙදුණු සුභ මොහොතින් නව ධූරයෙහි...
12th October 2022 11:34:23 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත ගෞරවාචාර පුද කිරිමේ උත්සවයක් 2022 ඔක්තෝබර් මස 02 දින 24 වන පාබල සේනාංකය මූලස්ථානයේදි පැවැත්විණි.
09th October 2022 12:34:34 Hours
22 වන පාබල සේනාංකයේ, සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් එසිබි අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 ඔක්තෝබර් මස 05 වන දින සුභ මොහොතින් නව ධූරයෙහි රාජකාරි ආරම්භ කලේය.
09th October 2022 11:53:57 Hours
22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් සනත් අලුවිහාරේ ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත ගෞරවාචාර පුද කිරිමේ උත්සවයක් 2022 ඔක්තෝබර් මස 04 දින 22 වන පාබල සේනාංකය මූලස්ථානයේදි පැවැත්විණි.