?
29th January 2023 13:55:54 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, බ්‍රිගේඩියර් විපුල චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ ආරක්ෂක සේනා (නැගෙනහිර) බල ප්‍රදේශයේ භට පිරිස් "මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
21st January 2023 12:16:11 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) යටතේ 23 වන පාබල සේනාංකයට අයත් 234 පාබල බලසේනාවේ භට පිරිස් විසින් රු. 3000.00 ක් වටිනා පාසල් උපකරණ කට්ටල ප්‍රධානය කිරිමේ වැඩසටහනක් ගල්ඔය මහ විද්‍යාලයේදී බ්‍රහස්පතින්දා (ජනවාරි 19) දින සංවිධානය කරන ලදි.
20th January 2023 11:48:53 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ මාර්ගෝපදේශ යටතේ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ උපදෙස් මත 231 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රීගේඩියර් දිලුප බංඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණයෙන් 11 (සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව විසින් ආධ්‍යාත්මික සුවය වර්ධනය සහ ආබාධිත අයවලුන් සදහා අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්.
20th January 2023 11:17:14 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ මාර්ගෝපදේශ හා අධීක්ෂණය යටතේ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ උපදෙස් මත 11(සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව විසින් කෙවිලියාමඩු ප්‍රදේශයේ ස්ථාපිත ළදරු හා මාතෘධාරකාභිවෘද්ධි මධ්‍යස්ථානය ප්‍රථිසංස්කරණය කිරිම සදහා අගහරුවාදා (ජනවාරි 17) දින මුල්ගල තබන ලදි.
19th January 2023 10:45:53 Hours
16 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුඵව විසින් 2023 ජනවාරි මස 17 වන දින ගෝනගල පාසලේදී පාසල් ළමුන් සදහා පාසල් උපකරණ¸ ශිෂ්‍යත්ව සහ පාසලට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
04th January 2023 16:27:07 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) යටතේ ස්ථාපිත 24 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි සිය ධුරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
02nd January 2023 13:49:53 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මඟපෙන්වීම යටතේ ඉදිරි නඩත්තු පෙදෙස(නැගෙනහිර) මූලස්ථානයේ ආඥාපති, මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්ෂණය යටතේ...
29th December 2022 14:28:20 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම මත 24 වන පාබල සේනාංකයේ වැ.බ. සේනාංකාධිපති සහ 242 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරුද්ධ සෝලංගආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි...
27th December 2022 11:43:19 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සංකල්පයක් සහ මඟපෙන්වීමක් මත 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අධීක්ෂණය යටතේ ආරක්ෂක සේනා (නැගෙනහිර) අන්තර් සේනාංක අත්පන්දු තරගාවලිය පැවැත්විය...
24th December 2022 09:47:36 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ සංකල්පයක් මත, ඉදිරි නඩත්තු පෙදෙස් මූලස්ථානය - (නැගෙනහිර) මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ උපදෙස් සහ ඉදිරි නඩත්තු පෙදෙස මූලස්ථානය - (නැගෙනහිර) බ්‍රිගේඩියර් ඉරාන් ලොකුකැටගොඩ...