Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

12th March 2023 11:51:47 Hours

233 වන පාබල බලසේනාවේ 32 වන සංවත්සරයට සමගාමීව කතිර‍වේලි තිලකාවතියර් කාන්තා ළමා නිවාසය සඳහා විශේෂ දිවා භෝජන සංග්රයහයක් පිරිනමයි.

233 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීමත 233 වන පාබල බලසේනාවේ නිලධාරින් සහ සෙසුනිලයින් විසින් 2023 පෙබරවාරි 27 වන දින 233 වන පාබල බලසේනාවේ 32 වන සංවත්සරයට සමගාමීව මඩකලපුව දිස්ත්රිනක්කයේ කතිරවේලි හි පිහිටි “තිලකාවතියර්” කාන්තා ළමා නිවාසයේ ළමුන් 36 දෙනෙකු සඳහා විශේෂ දිවා භෝජන සංග්රිහයක් ලබාදුන් අතර, ළමුන්හට අත්යතවශ්යි භණ්ඩ හා පාසල් උපකරණද බෙදාදෙන ලදි.

මෙම වැඩසටහන සඳහා 233 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි එම බලසේනාවේ නිලධාරින්, සෙසුනිලයින් සහ ළමා නිවාසයේ කාර්ය මණ්ඩලයද සහභාගී විය.