?
28th November 2025 14:51:58 Hours
241 පාබල බලසේනා මූලස්ථානයේ 12 වන සංවත්සරයට සමඟාමීව 2025.11.14,15 සහ 16 යන තෙදින පුරා වැඩසටහන් මලාවක් ක්‍රියාත්මක කරන ලදි. එහිදි 30 වසරක් පුරාවට පැවති යුද්ධයෙන් දිවි පිදු අභිත රණවිරුවන් සිහිපත් කරමින් සහ රණක්ෂිතයට පත් රණවිරුවන් හට අශිර්වාද කිරීම සඳහා බොධි පුජාවක් පවත්වන ලදි.
24th November 2025 14:12:53 Hours
රජයේ රෝහල කුච්චවේලි ප්‍රධාන වෛද්‍ය නිලධාරිගේ ඉල්ලිම මත 221 පාබල බළසේනාවේ බලසේනාධිපති තුමන් වන බ්‍රිගේඩියර් බිඒඑම්සි බෙලිගස්වත්ත ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මග පෙන්විම යටතේ
24th November 2025 13:32:05 Hours
හිගුරක්ගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමන්ගේ ඉල්ලීම පරිදි 2025.11.18 වන දින හිගුරක්ගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමන්,
11th November 2025 13:56:42 Hours
243 පාබල බලසේනාව සිය 3 වන සංවත්සරය 2025 නොවැම්බර් 10 වන දින මූලස්ථාන පරිශ්‍රයේදී සමරනු ලැබීය.
16th October 2025 14:31:14 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව් ජයවීර යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ,
13th October 2025 13:36:28 Hours
76 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම මත යටතේ
12th October 2025 12:41:55 Hours
76 වන යුධ හමුදා දිනයට සමගාමීව 243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් කළුපහන යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මඟපෙන්වීම යටතේ මෙම පාබසේමු බලප්‍රදේශයට අයත්ස්වාමි විපුලානන්ද වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 20 දෙනෙකු වෙත හා එහි කාර්ය මණ්ඩලය වෙත දිවා ආහාරය ලබා දීමේ වැඩසටහනක් 2025.10.10 වන දින සිදුකල අතර ඒ සදහා මෙම පාබල බලසේනා මූලස්ථානයයේ 03X 20 ක භඨපිරිසක් සහභාගී විය
10th October 2025 10:26:13 Hours
23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී.පී.පී. කුලතිලක එන්ඩීසී ගේ ආරාධනයෙන් “ශාරීරික යෝග්‍යතාවය, පෝෂණය සහ සුවතාවය” පිළිබඳ විශේෂ වැඩමුළුවක් දේශබන්දු, ලංකා පුත්‍ර සංජීව රත්නනායක මහත්මා විසින් 2025.10.08 වන දින පවත්වන ලදී.
05th October 2025 10:40:49 Hours
කොළඹ ජාත්‍යන්තර පාසලේ මහනුවර ශාඛාවේ කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකතු වි 2025 ඔක්තෝබර් මස 04 වන දින
02nd October 2025 14:28:58 Hours
243 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මඟ පෙන්වීම යටතේ 11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් මඩකලපුව සිංහල මහා