?
21st September 2025 09:29:24 Hours
15th September 2025 14:29:54 Hours
221 වන පාබල බලසේනා මූලස්ථානය තුලදි 2025 සැප්තැම්බර් 11 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය සාධක බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ආරක්ෂක සම්බන්ධීකරණ සාකච්ජාවක් කැඳවන ලදී. මෙම සාකච්ජා 221 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඊ ඩබ්ලිව් ආර් එස් බී ඇහැලේපොල යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
15th September 2025 12:46:57 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හා සිවිල් ජනතාව අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් මෙන්ම ඔවුන්ගේ ජීවන තත්වය ඉහල නැංවීමේ අරමුණ පෙරදැරිව ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණයෙන්.
13th September 2025 10:44:18 Hours
233 වන පාබළ බළසේනාවේ 31 වන බළසේනාධිපති වශයෙන් කර්නල් එස් ජේ එම් එන් එස් පෙරේරා යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025 සැප්තැම්බර් මස 10 වන දින
12th September 2025 12:23:17 Hours
12 වන ගැමුණු හේවා බළඇණි බළප්‍රදේශයට අයත් දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 210 දළුකාණ ග්‍රාම නිලධාරි වසමේ අඩු අදායම්ලභි පවුල් 80 ක් සදහා වියළි සලාක මළු බොදා දිමේ වැඩසටහනක් 2025.09.08 වන දින මනම්පිටිය මහවැලි ප්‍රථිභා රංග ශාලවේදි 231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඉෂාර වැලිවිට ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබු අතර, ඒ සදහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නියෝජනය කරමින් නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමණාකරු අනුෂ්කා ජයරත්න මහත්මිය මෙන්ම දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් පරිපාලන ග්‍රාම නිලධාරි කරුණාසිංහ මහතා හා මනම්පිටිය උප පොලිස් පරික්ෂක සුමනරත්න මහතාද සහභාගීත්වයෙන් යුතුව සිදුකරන ලදි .
29th August 2025 13:43:35 Hours
24 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ ඩබ්ලිව් ජයවිර යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 අගෝස්තු මස 26 වන දින රාජකාරි භාර ගන්නා ලදි.
28th August 2025 19:25:30 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් සිවිල් ජන සමාජය වෙත සිදුකරනු ලබන මානුෂීය ප්‍රජා සත්කාර ක්‍රියාකාරකමක් ලෙස
28th August 2025 10:59:03 Hours
231 වන පාබල බළසේනාවේ පස්වන බළසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් එස් ඩි කේ ඩබ්ලිව් එම් එම් අයි වැලිවිට ආර්ඩබ්ලිවිපි
19th August 2025 14:59:38 Hours
22 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් එස්ඒයුඒ සෝලංගආරච්චි ආර්එස්පී එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 අගෝස්තු මස 18 වන දින සුභ මොහොතින් නව ධූරයෙහි රාජකාරි ආරම්භ කලේය.
18th August 2025 13:06:04 Hours
221 වන පාබල බළසේනාවේ අභිනවයෙන් නිළ උසස්විම් ලැබු බ්‍රිගේඩියර් ඊඩබ්ලිව්ආර්එස්බී ඇහැලේපොල යුඑස්පී යුඑස්ඒසිජිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට 2025 ආගොස්තු 14 වන දින පාබල බළසේනා මුලස්ථානයේදි උත්කර්ෂවත් අන්දමින් යුද්ධ හමුදා සාම්ප්‍රදායානුකූලව ගෞරව පිරිනමන ලදි.