?
15th December 2025 13:38:05 Hours
භට කාර්ය සම්පාදක අණසක (නැගෙනහිර) ආඥාපති ලෙස මේජර් ජෙනරාල් එච්ඒඑම් ප්‍රේමරත්න එන්ඩිසී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025. 12.11 වන දින භකාස අණසක මුලස්ථානය (නැගෙනහිර) දී ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.