?
27th December 2024 00:20:11 Hours
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් යුකේඩිඩිපි උඩුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත ගෞරවාචාර පුද කිරිමේ උත්සවයක් 2024 දෙසැම්බර් මස 19 වන දින 22 වන පාබල සේනාංක මූලස්ථානයේදි පැවැත්විණි.
26th December 2024 23:53:51 Hours
දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාල බළප්‍රදේශය තුල ජිවත් වන ග්‍රාමිය දුවා දරුවන් හට නත්තල් දිනයට සමගාමිව දම්මින්න මහා විදුහල ,අලවාකුඹුර මහා විදුහල, විශ්ව මිත්‍ර පෙර පාසල,අරුණ සිගිති පෙර පාසල, දෙව්මිණි පෙර පාසල, පූර්ණිමා පෙර පාසල, පුබුදු පෙර පාසල, මිනිමුතු පෙර පාසල, දිප්ති පෙර පාසල, සමාධි පෙර පාසල, සමුද්ධි පෙර පාසල යන පාසල් සහ පෙර පාසල්හි ඉගෙනුම ලබන සිසුන් සදහා ත්‍යාග ලබා දිමේ උත්සවයක් 2024.12.23 වන දින පවත්වන ලදි.
25th December 2024 22:31:02 Hours
දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් බළප්‍රදේශයට අයත් කළුකැලේ ප්‍රදේශයේ පිහිටා ඇති විජය පරාක්‍රම කණිෂ්ඨ විද්‍යාලයේදී 2024.12.21 වන දින එම පාසලෙහි ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 233 දෙනකු හට ඉගෙනිමට අවශ්‍ය පොත් පත් සහ අධ්‍යාපනික උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදි.
12th December 2024 14:00:26 Hours
කන්තලේ ජයන්තිගම ප්‍රෙද්ශයේ ස්ථාපිත 222 පාබල බලසේනා මුලස්ථානයේ 22 වන බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් ජේ එම් ඩබ් කේ ජයලත් ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.12.09 දින රාජකාරි භාර ගන්නා ලදී.
10th December 2024 16:20:51 Hours
3 (සෙවි) විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 3 (සෙව්) කාන්තා බලකායේ භඨපිරිස් විසින් 2024 දෙසැම්බර් 06 වන දින සඳුන්පුර
08th December 2024 08:13:17 Hours
24 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එච් සී එල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්
07th December 2024 13:45:55 Hours
24 වන පාබල සේනාංකය පසුගියදා සිය 11 වන සංවත්සරය විවිධ උත්සව මාලාවන් රැසක් සමඟින් ආගමික වත්පිලිවෙත් වලට මුල්තැන දෙමින් උත්සවාකාරයෙන් සිදු කරන ලදි
06th December 2024 11:28:29 Hours
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එල්ඒසී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සමුගැනීමේ උත්සවය
05th December 2024 13:46:26 Hours
02nd December 2024 15:28:50 Hours
මෙම ඒකක බලප්‍රදේශයට අයත් පිපි/13 කදහිදගම හුලංනුගේ ග්‍රාම සේවා වසමේ පදිංචි අවශයතා ඇති පවුලක් හදුන්නේත්තිගේ පද්මසිරි පෙරේරා