27th April 2024 14:21:01 Hours
24 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 2024 අප්‍රේල් 25 වන දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
23rd April 2024 11:31:44 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) කර්නල් සම්බන්ධිකරණ වශයෙන් කර්නල් ඒ එම් වි ඩි අබේසිංහ ආර්එස්පි යුඑස්පි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි
23rd April 2024 11:04:50 Hours
23 වන පාබල සේනාංකයේ ප්‍රාදේශිය යුධ උපකරණ ගබඩා සංකීර්ණය (පුනානි) හි සේනාවිධායක වශයෙන්
23rd April 2024 08:00:54 Hours
ධූරයෙන් නික්ම යන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක්
19th April 2024 11:20:34 Hours
24 පාබල සේනාංකය විසින් නායකත්ව පුහුණු වැඩසටහනක් අම්පාර ගෝනගල විද්‍යාලයේ සහ දීඝවාපිය සිංහල මහා විද්‍යාලයේ පාසල් දරු දැරියන් සඳහා.
18th April 2024 09:34:11 Hours
නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උදාර සංකල්පයකට අනුව
18th April 2024 08:29:33 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් සිවිල් ජන සමාජය වෙත සිදු කරනු ලබන මානුෂීය ප්‍රජා සත්කාර වැඩ සටහන් මාලාවට අනුව,
14th April 2024 07:18:20 Hours
22 පාබල සේනාංකය වෙතින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් එම සේනාංක ක්‍රීඩාපිටියේදී
13th April 2024 22:25:58 Hours
5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් තල්ගස්වැව ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතාවයන් මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක්.
13th April 2024 22:03:09 Hours
15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් 2024 අප්‍රේල් මස 07 දින මොල්ලිපොතාන හමීඩියා ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී ඉෆ්තාර් උත්සවයක් පැවැත්වීය.