?
16th May 2025 16:50:59 Hours
23 වන පාබළ සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුභාත් සංජීව ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත 23 වන පාබළ සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ භඨපිරිස් විසින් 2025 මැයි 12 සහ 13 යන දිනයන්හිදි “වෙසක් උත්සවය සැමරීමේ” වැඩසටහනක් සංවිධානය කරන ලදී.
16th May 2025 12:06:11 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ හා 22 පාබල සේනාංක සේනාංකාධිපති තුමන්ගේ අධීක්ෂණය යටතේ සිදුකරන සිවිල් සම්බන්කධිකරණ වැඩසටහන් වල එක් ව්‍යාපෘතියක් ලෙස 221 වන පාබල බලසේනාව යටතේ ස්ථානගතව ඇති 2 වන ( සෙව්) බළඇණිය ගජබා රෙජිමේන්තුව විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුලක් සදහා නිවසක් ඉදිකිරීම වෙනුවෙන් 2025 අප්‍රේල් මස 26 වන දින මුල්ගල් තබන ලදි.
13th May 2025 15:44:29 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන, යුඑස්ඒඩබිලිවිසි, පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ වැලිකන්ද නගරයේ විචිත්‍රවත් වෙසක් කලාපයක් සාර්ථකව සංවිධානය කරන ලදී.
12th May 2025 08:36:04 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ සහ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ සමීප අධීක්ෂණය යටතේ, 231 පාබල බලසේනාව යටතේ පිහිටා ඇති 7 වන සැහැල්ලු රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් පාසල් උපකරන බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
10th May 2025 19:24:56 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ සහ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ සමීප අධීක්ෂණය යටතේ, 242 පාබල බලසේනාව විසින් ප්‍රජා සුභසාධන වැඩසටහනක් පවත්වන ලදී.
01st May 2025 13:49:29 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.ආර්. පතිරවිතාන, යුඑස්ඒඩබිලිවිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ
29th April 2025 11:55:27 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් පි ආර් පතිරවිතාන ජේෂ්ඨ නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ
21st April 2025 14:41:31 Hours
24 වන පාබල සේනාංකය 2025 අප්‍රේල් මස 10 වන දින සිංහල හා හින්දු අළුත් අවුරුද්දට සමගාමිව සිය අවුරුදු උත්සවය
21st April 2025 14:26:22 Hours
2025 අප්‍රේල් 18 වන දින 23 වන පාබල සේනාංකය ආඩම්බරයෙන් සිය අලුත් අවුරුදු උත්සවය පැවැත්වූ අතර, නිලධාරීන්, සෙසුනිලයින් සහ ඔවුන්ගේ
21st April 2025 14:20:45 Hours
22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් ලලිත් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි