04th July 2025 10:34:07 Hours
භටකාර්ය සම්පාදක අණසක(නැගෙනහිර), යුද්ධ හමුදා ජනපදය මින්නේරිය නවආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් ටිඑන් මජිඩ් ආර්එස්පි යුඑස්පි එන්ඩිසි අයිඑස්සි යන ජ්යෙේෂ්ඨ නිලධාරි තුමන් 2025 ජුනි 30 දින රාජකාරි භාරගන්නා ලදි.