?
07th July 2023 14:59:26 Hours
යහපත් දරු පරපුරක් රටට දායක කිරීමේ උදාර මෙහෙවරට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දායකත්වය ලබාදීමේ තවත් එක් පියවරක් වශයෙන් විවිධ විෂමාචාර ක්‍රියාකාරකම් හේතුවෙන් නීතිය හමුවේ වරද කරුවන් වූ අයවලුන් හට බන්ධනාගාරය තුලදී විදින්නට සිදුවන දුක්ගැහැට සබැදිව දැනුවත් කරමින් බලප්‍රදේශයේ සිසු දරු දැරියන් සුමගට යොමුකිරීමේ අරමුණින් ʻʻනොයායුතු තැනʼʼ නමින් විශේෂ දේශනයක් 2023 ජූලි මස 05 දින කන්තලේ නගර ශාලාවේදී සිසු දරු දැරියන් 600 කගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වන ලදී.
05th July 2023 20:38:35 Hours
මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු වන තවේන්ද්‍රන් මධුෂිගන් මහතා 2023 මැයි 05 වන දින ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම දක්වා පිහිනා ගොස් මෙම ස්ථානයට පැමිණි 4 වැනි පුද්ගලයා ලෙස වාර්තාවක් තැබීය. ඔහු එම දුර පිහිනීමට පැය 12 විනාඩි 58ක් ගත කළේය. එබැවින් ඔහුට උපහාර දැක්වීම සඳහා 231 පාබල බලසේනාව විසින් උපහාර උළෙලක් සංවිධානය කරන ලදී.
04th July 2023 21:50:24 Hours
බ්‍රිගේඩියර් ඒ එච් ඒ ඩී ආරියසේන ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ඡුලි 02 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස වැඩ භාර ගන්නා ලදී.
04th July 2023 21:44:42 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්එස්ඩීඑන් පතිරත්න ආර්එස්පී යූඑස්පී සහ 16 වන බලඇණියේ අණදෙන නිළධාරී මේජර් මංජුල අලවත්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්250ක් සඳහා 2023 ජූලි 02වන දින වියලි සළාක මළු බෙදාදීමේ වැඩසටහනක් පවත්වන ලදී.
28th June 2023 12:14:57 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබිලිවි චන්ද්‍රසිරි ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මග පෙන්විම මත 241 පාබල බලසේනාවේ බළසේනාධිපති කර්නල් එල්එස්ඩිඑන් පතිරත්න ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා සමිබන්ධිකරණයෙන් 241 වන පාබල බළසේනාවේ භඨ පිරිස් විසින් 2023 ජුනි මස 24 වන දින අක්කරපත්තුව ස්වාමි විපුලානන්ද ළමා නිවාසයේ සිසුන් 40 දෙනෙකුට සදහා පාසැල් පොත් සහ පාසැල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.
22nd June 2023 21:27:42 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස්හි සම්බන්ධීකරණය මත සිදුකරනු ලබන ප්‍රජා මූලික ව්‍යපෘතීන් අතරින් තවත් එක් ව්‍යපෘතියක් ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සම්බන්ධීකරණයෙන් ඇමරිකාවේ පදිංචි රොෂාන් රාජප්පා මහතාගේ රු.12000.00ක මූල්‍ය දායකත්වයෙන් කල්ලඩි, මාවඩිචේනෙයි ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා නව නිවසක් ඉදිකර 2023 ජූනි මස 21 වනදින නිවාසලාභියා වෙත එම නව නිවස පවරාදෙන ලදී.
20th June 2023 12:03:11 Hours
බ්‍රිගේඩියර් ජේ එම් ටී එන් බි කරුණාතිලක ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ජුනි 19 වන දින ආගමික වතාවත් පැවැත්වීමෙන් පසු සුබ මොහොතින් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ (ස්වේච්ඡා) නිලධාරි ලෙස වැඩ භාර ගන්නා ලදී.
19th June 2023 11:39:27 Hours
22 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් පත් වූ මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව, සේනාංකය යටතේ ඇති 221, 222 සහ 223 පාබල බලසේනාවල සහ බලඇණි වෙත තම ප්‍රථම නිල සංචාරය ඉකුත් ජූනි 08, 10,11 13 සහ 14 යන දිනයන් වලදී සිදු කරන ලදී.
13th June 2023 16:25:57 Hours
2023 වර්ෂයෙහි ඓතිහාසික ඔකද මුරුගන් කෝවිලේ වාර්ෂික ඇසළ උත්සවය හා කතරගම පුදබිම දක්වාවූ පාද යාත්‍රාව 2023 ජුනි මස 12 වන දින ආරම්භ කරන ලදි. කතරගම පුදබිම දක්වා ගමන් ගන්නා බැතිමතුන් කුමන වනෝද්‍යාන ප්‍රධාන දොරටුවෙන් ඇතුලු බාගුරේ, මඩමේතොට (කුඩාකැබිලිත්ත) හරහා කුඹුකන්ඔය තරණයකර යාල වනෝද්‍යානය වෙත ගමන් ගැනීම සිදුවේ.
11th June 2023 16:54:30 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය නැගෙනහිර මගපෙන්විම මත 233 පාබල බසේමු බළසේනාධිපති කර්නල් ඒකේසිඑස් ද සිල්වා ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණයෙන් යුතුව 9 වන ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එම්අයිඑස් චන්ද්‍රකුමාර යුඑස්පි පිඑස්සි හා ඒකක භඨපිරිස් විසින් හෙල්ප්ඒජ් ශ්‍රි ලංකා සංවිධානයේ ජංගම වෛද්‍ය හා අක්‍ෂි සායන ඒකකය සමග සම්බන්දවි වැලිකන්ද ප්‍රදේශයේ අවුරුදු 55 ට වැඩි සිවිල් වැසියන් සදහා වෛද්‍ය සායනයක් සහ අක්‍ෂි සායනයක් 2023.06.10 දින පවත්වන ලදි.