04th October 2022 12:54:20 Hours
ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) මූලස්ථානය 2022 සැප්තැම්බර් 14 වන දින 28 වැනි සංවත්සරය උත්සවයකාරෙයන් සමරන ලදී.
25th September 2022 13:17:43 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ජ්‍යෙෂ්ඨ නිළධාරී 2022 සැප්තැම්බර් 22 වන දින ඉදිරි නඩත්තු පෙදෙස ( නැගෙනහිර) මූලස්ථානයේ නව ආඥාපති ලෙස රාජකාරී ආරම්භ කරන ලදී.
25th September 2022 13:03:56 Hours
22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සනත් අලුවිහාරේ ආර්ඩබ්පි ආර්ඒස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරී නික්ම යාමට පෙර 221, 222 සහ 223 වන පාබල බළසේනාවල සහ ඒ යටතේ ස්ථාපිත බළඇණිවල 2022 සැප්තැම්බර් 07 සිට 16 දක්වා සංචාරයක නිරත විය.
14th September 2022 08:13:27 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් අර් පි ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් පරිදි 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් 2022 සැප්තැම්බර් මස 02 සිට 06 වන දින දක්වා කාලය තුළ දි “ත්‍රස්තවාදී න්‍යාය සහ භාවිතය” යන තේමාව යටතේ 22 සහ 24 වන පාබල සේනාංකයන්හි නිලධාරීන් සඳහා දේශනයක් පවත්වන ලදි.
01st September 2022 14:30:10 Hours
23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් මේජර් ජෙනරාල් නිළයට උසස් වීමෙන් පසු 2022 අගෝස්තු මස 26 වන දින 6 වන ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සම්මාන මුරයක් පිරිනමන ලදී.
29th August 2022 10:32:43 Hours
ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ් එස් රත්නායක එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරී 2022 අගෝස්තු 8 දින සිට 12 දින දක්වා එම යටතේ ස්ථාපිත ඒකකයන්හි නිළ සංචාරයක නිරත විය. 2022 අගෝස්තු 8 වන දින, මින්නේරියේදී 3 වන ඉන්ජිනේරු සේවා රෙජිමේන්තුව වෙත ගිය ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති තුමන්, එහි අණදෙන නිළධාරි විසින් පිළිගන්නා ලදී.
24th July 2022 14:49:26 Hours
රටෙහි ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරිම සදහා ගෙන යන වැඩපිළිවලට සහය දැක්විම සදහා 23 වන පාබල සේනාංකයේ භඨපිරිස් විසින් එම සේනාංකයට අයත් අක්කර 17 ක වී අස්වනු නෙලීම ආරම්භ කරයි.
21st July 2022 07:53:48 Hours
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ මගපෙන්විම යටතේ සහ 241 පාබල බළසේනාවේ බළසේනාධිපති තුමන්ගේ සමිබන්ධිකරණයෙන් 16 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිළධාරිගේ අධික්ෂණය යටතේ සංවිධානය කරන ලදි.
20th July 2022 11:13:03 Hours
ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද හරිත කෘෂිකාර්මික සංකල්පය සාර්ථක කර ගැනීම සඳහා 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භඨපිරිස් 2022 අප්‍රේල් මස මයිලවැව ප්‍රදේශයේ අක්කර 1.5 ක භූමි ප්‍රදේශයක වී වගා කළහ.
09th May 2022 14:34:02 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය - (නැගෙනහිර) යටතේ ස්ථාපිත 23 වන පාබල සේනාංකයේ 25 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ඉකුත් මැයි මස 06 වැනි දින සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරමිභ කරන ලදි.