04th May 2022 07:13:32 Hours
ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) නව ආඥාපති වශයෙන් බ්‍රිගේඩියර් කේඒඩබිඑස් රත්නායක එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරී 2022 අප්‍රේල් මස 29 වන උදෑසන 27 වන ආඥාපති වශයෙන් නව තනතුරේ වැඩ භාරගන්නා ලදී.
02nd May 2022 16:26:35 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒස් බි අමුණුගම ආර්ඩබිපි ආර්එස්පි එන්ඩියු ජ්යෙඡ්ඨ නිළධාරිගේ මඟපෙන්වීම යටතේ 2022 අප්‍රේල් මස 27 වන දින අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
14th March 2022 12:16:48 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සාලිය අමුණුගම ජ්‍යේෂ්ඨ නිළධාරීගේ උපදෙස් පරිදි, එම සේනාංකය හා යටතේ ඇති බලසේනා මුලස්ථාන හා ඒකකයන් හි රාජකාරි සිදුකරනු ලබන නිළධාරීන් සහ සෙසුනිළයින් හට “විරු අභිමාන නිවාස ණය යෝජනා ක්‍රමය” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022 මාර්තු 09 වන දින පවත්වන ලදී.
13th March 2022 09:37:13 Hours
23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නලින් කොස්වත්ත ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් පරිදි 4 වන ගැහේබ ඒකකයේ භටපිරිස් විසින් මඩකලපුව දිස්ත්‍රික් ප්‍රදේශයේ පාසල් සිසුන් 501 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2022 මාර්තු 09 වන දින මඩකලපුව කරදියනාරු හින්දු විද්‍යාලයේ දී සංවිධානය කරන ලදී.
03rd March 2022 16:06:57 Hours
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව, පොළොන්නරුව දිස්ත්‍රික් රණවිරු සංවිධාන සම්බන්ධීකාරකවරුන් වෙත ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් අබේරත්න ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් 2022 මාර්තු මස 28 වන දින සාකච්චාවක් ඉනපෙ(නැ) දේශන ශාලාවේදී පවත්වන ලදී.
01st March 2022 22:19:42 Hours
නවතමයෙන් රාජකාරි භාරගන්නා ලද 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සාලිය අමුණුගම පෙබරවාරි මස 19 සහ 20 යන දෙදින තුළ 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුව, 242 පාබල බළසේනාව හා 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත සංචාරය කරන ලදි.
01st March 2022 22:12:41 Hours
ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ලාල් චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම මත, ආරක්ෂක සේනා මූලස්ථානය විසින් 2022 පෙබරවාරි මස 10 වන දින සිට පෙබරවාරි මස 18 වන දින දක්වා වැලිකන්ද ආරක්ෂක සේනා මූලස්ථාන දේශන ශාලාවේදී 2022 වසරේ කපිතන් සිට මේජර් දක්වා නිළ උසස්වීම් විභාගයට පෙනී සිටින නිලධාරීන් සදහා පුනරික්ෂණ දේශන මාලාවක් සංවිධානය කරන ලදී.
01st March 2022 22:10:46 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බි්රගේඩියර් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරි පසුගියදා සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව 2022 පෙබරවාරි මස 15 දින 241 වන පාබල බළසේනා මූලස්ථානය පිහිටි අක්කරෙයිපත්තු ප්‍රදේශයේ හා 11 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව ස්ථානගතව ඇති නිත්ත ප්‍රදේශයේ සිය මංගල සංචාරය සිදුකරන ලදී.
25th February 2022 18:04:35 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බි්රගේඩියර් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරි පසුගියදා සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව 2022 පෙබරවාරි මස 15 දින 241 වන පාබල බළසේනා මූලස්ථානය පිහිටි අක්කරෙයිපත්තු ප්‍රදේශයේ හා 11 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව ස්ථානගතව ඇති නිත්ත ප්‍රදේශයේ සිය මංගල සංචාරය සිදුකරන ලදී.
20th February 2022 08:11:44 Hours
ආරක්ෂලක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ලාල් චන්ද්රතසිරි ජ්‍යෙ ෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම මත, ආරක්ෂක සේනා මූලස්ථානය විසින් 2022 පෙබරවාරි මස 10 වන දින සිට පෙබරවාරි මස 18 වන දින දක්වා වැලිකන්ද ආරක්ෂක සේනා මූලස්ථාන දේශන ශාලාවේදී 2022 වසරේ කපිතන් සිට මේජර් දක්වා නිළ උසස්වීම් විභාගයට පෙනී සිටින නිලධාරීන් සදහා පුනරික්ෂණ දේශන මාලාවක් සංවිධානය කරන ලදී.