Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

19th December 2023 15:20:50 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) නව කර්නල් පාලන/භකාස නිලධාරි සුබ මොහොතින් රාජකාරි අරඹයි

කර්නල් ජිටිඑස් සිල්වා යුඑස්පි කිවිඑල්සීඕ එල්එස්සි ඒටිඕ ඡ්‍යෙෂ්ඨ නිලධාරි 2023 දෙසැම්බර් 19 වන දින ආගමික වතාවත් පැවැත්වීමෙන් පසු සුබ මොහොතින් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) කර්නල් පාලන/භකාස නිලධාරි ලෙස වැඩ භාර ගන්නා ලදී.