Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

26th July 2021 13:11:14 Hours

1 රෙජි ශ්‍රීලයුයුබ ඒකකයෙහි නවතමයෙන් ඉදිකරන ලද ප්‍රධාන දොරටුව, සාකච්ඡා ශාලාව සහ අලුත්වැඩියා කරන ලද සෙසුනිල අවන්හල කර්නල් සේනාවිධායක විසින් විවෘත කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යු‍‍ධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් චන්දන මාරසිංහ ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 1 රෙජි ශ්‍රීලයුයුබ ඒකකයෙහි නවතමයෙන් ඉදිකරන ලද ප්‍රධාන දොරටුව, සාකච්ඡා ශාලාව සහ අලුත්වාඩියා කරන ලද සෙසුනිල අවන්හල ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජිඒඅයිඑස් නානායක්කාර ඒඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනය මත 2021 ජුලි මස 06 වන දින සුභ මොහොතින් විවෘත කරන ලදී.