Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

20th July 2021 10:29:32 Hours

යුධොපකරණ පුහුණු පාසලේ නව පුස්තකාලය කර්නල් සේනාවිධායක විසින් විවෘත කරන ලදි.

යුධොපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් චන්දන මාරසිංහ ආර්එස්පි යුඑස්පි විසින් යුධොපකරණ පුහුණු පාසලේ නව පුස්තකාලය 2021 ජුලි මස 17 දින විවෘත කරන ලදි.