Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

03rd June 2021 06:43:13 Hours

සංස්කරණ පාඨමාලාව - භඨ කාර්ය සම්පාදන මාණ්ඩලික විද්‍යාලය වෙත තෝරා ගැනීමේ තරඟ විභාගය - 2021

යුධොපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් චන්දන මාරසිංහ ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව, භඨ කාර්ය සම්පාදන මාණ්ඩලික විද්‍යාලය වෙත තෝරා ගැනීමේ තරඟ විභාගය - 2021 සඳහා පෙනී සිටීමට අපේක්‍ෂිත ජ්‍යෙෂ්ඨ නිලධාරින් සඳහා, භඨ කාර්ය සම්පාදන සංස්කරණ පාඨමාලාවක් 2021 මැයි 03 වන දින සිට 2021 මැයි මස 12 වන දින දක්වා යුධොපකරණ පුහුණු පාසලේදී පවත්වන ලදී.