Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

18th January 2021 16:01:39 Hours

රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් සඳහා නව නිළ නිවස්නයක් කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබ විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

වත්මන් රෙජිමේන්තු සැරයන් මේජර් බළලත් නිළධාරි 1 එන්එච්එස් ප්‍රියශාන්ත යූඑස්පී ගේ ආරාධනයෙන් යුධොපකරණ මාස්ටර් ජෙනරාල් සහ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් චන්දන මාරසිංහ ආර්එස්පි යුඑස්පි විසින් "රෙජිමේන්තු සැරයන් මේජර් නිළ නිවස්නය" 2021 ජනවාරි මස 06 වන දින සුභ මොහොතින් විවෘත කරන ලදී.