Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

26th November 2020 06:10:06 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස ලුතිතන් කර්නල් ජිටිඑස් සිල්වා යුඑස්පි ඒටිඕ එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරී සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.

දොඹගොඩ, හොරණ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස ලුතිතන් කර්නල් ජිටිඑස් සිල්වා යුඑස්පි ඒටිඕ එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරී 2020 නොවැම්බර් මස 19 වන දින සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.