Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

30th September 2020 20:42:17 Hours

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) මේජර් ජෙනාරාල් ලක්‍ෂ්මන් ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරි 5 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය වෙත නිල සංචාරයක් සිදුකරන ලදී.

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) මේජර් ජෙනාරාල් ලක්‍ෂ්මන් ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 සැප්තැම්බර් මස 09 වන දින 5 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය (ශ්‍රිලයුයුබ) වෙත නිල සංචාරයක් සිදුකරන ලදී. ඒකක මුලස්ථානය වෙත පැමිණි ආඥාපතිතුමන් 5 රෙජි ශ්‍රිලයුයුබ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එස් ඩී රංගේ යුඑස්පි ඒඒටීඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදුකරන ලද අතර ඊට සමගාමීව හමුදා සමිප්‍රධානුකූලව සම්මාන මුරය ඒකක භඨ පිරිස් විසින් සිදු කරන ලදී.