Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

30th September 2020 20:20:45 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ කර්මාන්ත ශාලාවෙහි හණෝපකරණ අංශය ටාටා ස්ටාර් බස් රථ ග 02 ක් සදහා ආසන කවර නිෂ්පාදනය කර ලබාදෙන ලදි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ කර්මාන්ත ශාලාවෙහි හණෝපකරණ අංශය වෙතින් නිප්‍රප්‍රම - බුත්තල වෙත අයත් ටාටා ස්ටාර් බස් රථ ග 02 ක් සදහා ආසන කවර නිෂ්පාදනය කර ලබාදෙන ලදි.