Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

26th March 2020 22:00:43 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ සේවා අධ්‍යක්ෂකගේ කාර්මික පරීක්ෂාව 2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ සේවා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් සීයු මාරසිංහ ආර්එස්පී යුඑස්පී විසින් 2020 මාර්තු මස 12 වන දින 2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කාර්මික පරික්ෂාව සිදුකරන ලදි. යුද්ධ හමුදා සම්ප්‍රදායට අනුකූලව යුධොපකරණ සේවා අධ්‍යක්ෂක පිලිගැනීමට ලක්විය. එම අවස්ථාවේදී යුධොපකරණ සේවා අධ්‍යක්ෂකගේ සංචාරය ප්‍රකාශ කිරීම සඳහා පැලයක් රෝපණය කරන ලදි.

යුධොපකරණ සේවා අධ්‍යක්ෂක විසින් 2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කාර්මික පරීක්ෂාව සිදු කල අතර, සියළු නිලයින් ඇමතීමෙන් පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ සේවා අධ්‍යක්ෂකගේ කාර්මික පරීක්ෂාව අවසන් කරන ලදි.