Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

17th March 2020 10:31:14 Hours

කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබගේ කඳවුරු සංචාරය 7 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය

ඉනෙපෙ (උතුර) ආඥාපති හා කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබ 7 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කඳවුරු සංචාරය සිදු කරන ලදී. යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව පිළිගැණුනු අතර, එම අවස්ථාව සඳහා අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් ඩබ්කේඑස්පී වලකන්ද යූස්පි ඒටීඕ එල්එස්සී, සියළුම නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.