Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

16th March 2020 09:06:56 Hours

ඉනෙපෙ (උතුර) ආඥාපති හා කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබගේ කඳවුරු සංචාරය 6 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ

ඉනෙපෙ (උතුර) ආඥාපති හා කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබ 6 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කඳවුරු සංචාරය සිදු කරන ලදී. යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව පිළිගැණුනු අතර, එම අවස්ථාව සඳහා අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් එන්අයිආර් සිල්වා ඒටීඕ ශ්‍රිලයුයුබ, සියළුම නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.