Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

12th March 2020 00:30:02 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂකගේ කාර්මික පරීක්‍ෂාව 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් සීයූ මාරසිංහ ආර්එස්පී යූඑස්පී විසින් 2020 මාර්තු මස 05 වන දින 3 වන රෙජිජෙිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කාර්මික පරික්‍ෂව සිදු කරන ලදී. යුද්ධ හමුදා සම්ප්‍රධායට අනුකුලව යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂකතුමන් පිලිගැනීමට ලක් විය. එම අවස්ථාව සදහා අණදෙන නිලධාරී මේජර් ඩබ්එස්ඩි ප්‍රනාන්දු ඒටීඕ එල්එස්සී ශ්‍රිලයුයුබ, සියළුම නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.