29th July 2019 06:50:41 Hours
ශ්‍රීලයුයුබ ක්‍රීඩා සංකීර්ණයට අනුබද්ධිතව නවතමයෙන් ඉදිකරන ලද ආපන ශාලාව 2019.07.24 දින පෙරවරු 1117 ට යෙදුනු සුභ මොහොතින් උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රීලයුයුබ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එචිජිඅයි විද්‍යානන්ද වීඑස්වී යුඑස්පි ඒඒටිඕ එල්එස්සි විසින් සියළුම ක්‍රීඩකයින්ගේ ප්‍රයෝජනය සදහා විවෘත කරන ලදී.
මෙම උත්සව අවස්ථාව සදහා මධ්‍යස්ථාන සේනාවිධායක ශ්‍රීලයුයුබ බ්‍රිගේඩියර් එස්එම්ඩබ්බීඑන් තලගහවත්ත ඒටීඕ, යුධොපකරණ කර්මාන්ත ශාලාවේ සේනාවිධායක බ්‍රිගේඩියර් සීයූ මාරසිංහ ආර්එස්පී යූඑස්පී ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වන ලදී.