Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

24th May 2019 15:30:07 Hours

නොකැළැල් සේවයට 'විශිෂ්ඨ සේවා විභූෂන' (VSV) සම්මානය මෙම රෙජි‍ම්න්තු ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනෙකු වෙත

අධිෂ්ඨානශීලී, උතුම්, කීකරු, සුවිශේෂී හා නොසැලකිලිමත් වාර්තාවක් නොමැතිව එක් එක් සන්නද්ධ බලකායේ නිත්‍ය බලකායන්ට වසර 25 කට වැඩි කාලයක් සේවය කිරීම වෙනුවෙන් 2019.05.22 දින පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය උත්සවයක් පැවැත්විණි. එහිදි මෙම රෙජිමේන්තුවේ පහත නම් සදහන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත විශිෂ්ඨ සේවා විභූෂන (VSV)පදක්කම් ප්‍රදානය කරන ලදී.

අ. මේජර් ජෙනරාල් එචිජිඅයි විද්‍යානන්ද වීඑස්වී යුඑස්පි ඒඒටිඕ එල්එස්සි

ඇ. මේජර් ජෙනරාල් එචිඑම්යුබි හේරත්(විශ්‍රාමික)ආර්එස්පි වීඑස්වී යුඑස්පි ඒඒටිඕ එල්එස්සි

ඈ. මේජර් ජෙනරාල් ඩි එස් ඒ දෙහිවත්ත (විශ්‍රාමික) වීඑස්වී යුඑස්පි ඒටිඕ