Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

10th June 2018 10:02:41 Hours

කර්නල් සේනාවිධායනගේ පාලන පරික්‍ෂාව මුලික යුධොපකරණ ගබඩාව රාගමදි පවන්වන ලදි.

2018 මැයි මස 05 වන දින උපකරණ මාස්ටර් ජෙනරාල් (QMG) සහ ශ්‍රිලයුයුබ කර්නල් සේනාවිධායක මේජර් ජනරාල් බී. එස්. විදානගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මුයුග සේනාවිධායක කර්නල් ජේපිඑචි ගමගේ යුඑස්පි ඒඒටිඹි විසින් සාදරයෙන් පිලිගත් අතර ඉන්පසු පරිපාලන පරීක්ෂණය පවත්වන ලදී.

ඉන් අනතුරුව කර්නල් සේනාවිධායන මේජර් ජනරාල් බී. එස්. විදානගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ මුයුග සේනාවිධායක කර්නල් ජේපිඑච් ගමගේ යුඑස්පි ඒඒටිඕ අතර ගබඩා‍වේ සංවර්ධන කටයුතු හා පරිපාලනය පිළිබඳ කරුණු සාකච්ඡාවට භාජනය කළ අතර කර්නල් සේනාවිධායන විසින් කදවුරු සංචාරයකර ඉන් අනතුරුව සියලු දෙනා ආමන්ත්‍රණය කළ අතර සොල්දාදුවන්ගේ දැනුම වර්ධනය කිරීම තුළින් ඵලදායිතාව සවිබල ගැන්වීම සැබැදිව තවදුරටත් විස්තර කළේය .