Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

18th November 2022 06:50:07 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක සිය තනතුරෙ හි රාජකාරි අරඹයි.

මධ්‍යස්ථාන සේනාවිධායක ශ්‍රිලයුයුබ වශයෙන් බ්‍රිගේඩියර් සිඑස් දිසානායක ඒටීඕ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 නොවැම්බර් මස 16 වන දින වැඩ භාරගන්නා ලදි.

මේ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා චාම් උත්සවයක් සංවිධානය කර තිබු අතර, නව මසේවි තුමා රෙජීමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණිමේදි කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. ‍ ඉන් පසු ස්මාරක මල් වඩම තැබීමෙන් අනතුරුව. ආගමික වතාවත් මධ්‍යයේ වැඩ භාර ගැනීමෙන් පසු වැඩ සටහන අවසන් විය.