Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

21st August 2019 10:29:19 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්එන්ඒ දිසානායක ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලබයි.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස වැඩ භාර ගන්නා ලද කර්නල් එස්එන්ඒ දිසානායක ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී සිකුරාදා (16) දින බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලබන ලදී.

කර්නල් සේනාවිධායක හා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් එච්ජීඅයි විද්‍යානන්ද වීඑස්වී යුඑස්පී ඒඒටීඕ එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් අතින් අද දින (19) කර්නල් එස්එන්ඒ දිසානායක ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී හට නිල ලාංඡන පැලදවීම උපකරණ මාස්ටර් ජෙනරාල් නිල කාර්යාලයේදී සිදුවිය.