Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

21st February 2021 18:56:10 Hours

යුධොපකරණ මාස්ටර් ජෙනරාල් සහ ‍‍‍‍‍‍යක ශ්‍රීලයුයුබ කර්නල් සේනාවිධායකගේ 3 රෙජි ශ්‍රීලයුයුබ ඒකක කදවුරු සංචාරය

යුධොපකරණ මාස්ටර් ජෙනරාල් සහ කර්නල් සේනාවිධායක ශ්‍රීලයුයුබ මේජර් ජෙනරාල් චන්දන මාරසිංහ ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි 3 රෙජි ශ්‍රීලයුයුබ සංචාරය 2021/01/13 දිනට යෙදි තිබු අතර, එහිදි ඒකකය තුල අභිනවයෙන් ඉදිකරන ලද කාන්තා භඨ නිවාසය, ඒකක රෙදිපිලි උපගබඩාව, සරඹ පිටිකාව (SALUTING DAIS) ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ධනංජය ප්‍රනාන්දූ ඒටිඕ එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් සුභ මොහොතින් සෙබල අයිතියට පත්කිරිම සිදූවිය.