Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

12th September 2022 16:45:40 Hours

මේජර් කේආර්එල්එස් බණ්ඩාර ඒටීඕ එල්එස්සී ශ්‍රිලයුයුබ 6 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කාර්යයෙහි නියුක්ත අණදෙන නිලධාරී ලෙස සිය දූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

මේජර් කේආර්එල්එස් බණ්ඩාර ඒටීඕ එල්එස්සී ශ්‍රිලයුයුබ 6 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කාර්යයෙහි නියුක්ත අණදෙන නිලධාරී ලෙස 2022 අගෝස්තු මස 24 වන දින කිලිනොච්චියේ පිහිටි ඒකක මුලස්ථානයේදී සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදී.