Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

30th May 2020 08:51:22 Hours

බ්‍රිගේඩියර් සියු මාරසිංහ ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලබයි.

බ්‍රිගේඩියර් සියු මාරසිංහ ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරී 2020.05.18 දින මේජර් ජෙනරාල් නිලයට උසස්විමි ලැබු අතර, එම ජ්‍යෙෂ්ඨ නිළධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ පලමු යුධොපකරණ අධ්‍යක්‍ෂක ජෙනරාල් ලෙස පත්විය.

එමෙන්ම නිසැකවශයෙන්ම එවැනි විශිෂ්ඨ ජයග්‍රහණ භුක්ති විඳීමේ සාමූහික ප්‍රයත්නයට සමගාමීව නිලධාරියෙකුගේ නොපසුබට උත්සාහය තිබිය යුතු බව පැහැදිලිය.

නව උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරී හට කර්නල් සේනාවිධායක ඇතුළු සියළුම නිලයින්/ සෙසුනිලයින් ඔහු සිය වෘත්තීය ජීවිතය තුළ ලබා ඇති සාර්ථකත්වයේ උච්චතම අවස්ථාව පිළිබඳව සුභාශින්සන එක්කරනු ලබයි.

සුභ පැතුම්!