Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

02nd March 2023 16:28:04 Hours

ගබඩාකරු පාඨමාලාව අංක 03 හි සමාරම්භක දේශණය 3 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ දී පවත්වන ලදී.

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ් එන් ටී සී මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරී‌ගේ මඟපෙන්වීම හා අධීක්ෂණය යටතේ 3 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය වෙතින් පවත්වනු ලබන ගබඩාකරු පාඨමාලාව අංක 03 හි සමාරම්භක දේශණය 2023.02.27 දින 3 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා දේශණ ශාලාවේදී පවත්වන ලදී. තවද මෙම පාඨමාලාව සඳහා ආරක්ෂණ සේනා මූලස්ථානය (නැගෙනහිර) බල ප්‍රදේශය තුල ස්ථාපිත ඒ්කක වෙතින් සෙනීන් 24 දෙනෙකු සහභාගී වූ අතර, මේ වන විට සෙනීන් 24 දෙනෙකු සහභාගී වු අතර, මේ වන විට සෙනීන් 67 දෙනෙකු ගබඩාකරු පාඨමාලාව සාර්ථකව හදාරා ඇත.