Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

18th January 2023 14:13:19 Hours

කෝට්ටේ ආනන්ද ශාස්ත්රාල විද්යාලයේ පැවති ක්‍රිඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ ජ්‍යෙෂ්ඨ නිළධාරී සහභාගි විය.

කෝට්ටේ ආනන්ද ශාස්ත්රාල විද්යාලයේ පැවති වාර්ෂික ක්‍රිඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම විද්යාලයේ ආදි ශිෂ්යයෙකු වන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ 2023 ජනවාරි 12 දින සහභාගි විය.