Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

21st February 2021 19:04:33 Hours

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) 3 රෙජි ශ්‍රීලයුයුබ ඒකක කදවුරු සංචාරය

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස නැගෙනහිර වශයෙන් කටයුතු කරනු ලබන බ්‍රිගේඩියර් ඩබ්ලිව් ඒ ආරියරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ 3 රෙජි ශ්‍රීලයුයුබ සංචාරය 2021.01.16 දිනට යෙදි තිබු අතර, එහිදි ඒකක සංචාර සනිටුහන් කරමින් පැලයක් රොපණය කිරිම, සමුහ ඡායාරූපයකට පෙනිසිටිම, භඨපිරිස් ඇමතිම ඇතුලු අවස්ථාවන්ට සහභාගිව්ය.