Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

08th September 2020 07:25:39 Hours

5 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 11 වන සංවත්සරය

5 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 11 වන සංවත්සරය 2020.08.14 වන දින අණදෙන නිලධාරී මේජර් එස් ඩී රංගේ යූඑස්පී ඒඒටීඕ එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ අතර, දඹකොළ පටුන විහාරස්ථානයේ පැවැත්වූ බෝධිපුජා පිංකම, අණදෙන නිලධාරි වෙත පිරිනමන ලද සම්මාන පෙලපාලිය, අණදෙන නිලධාරී විසින් රුක් රෝපණය කිරීම සහ සියළු නිල භෝජන සංග්‍රහය එහි විශේෂ අවස්ථාවන් විය.